කාර් එකට තාවකාලික ගරාජ් එකක්
තාවකාලිකව ගරාජ් එකක් හදා ගන්න ඕනි. අපි දැනට ඉන්න කුලී ගෙදරට.හොදම සහ වියදම් අවම විදියක් කියපන් මචන්ලා. පොඩි ෆොල්ඩබල් ටෙන්ට් 1ක් බැලුවා.එක 25ක් වගේ වෙනවා. ටකරන් උන බම්බු දාලා හැදුවොත් ගාන නම් අඩුයි. නමුත් කල් පැවැත්ම හොදද? උබලගේ අදහස් දාපල්ලකො. වෙන විකල්ප නැද්ද?