කාර් එකට බ්‍රේක් පෑඩ්ස්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Honda insight 2010, කාර් එකට බ්‍රේක් පෑඩ්ස් import කරගන්න බැලුවෙ, Aliexpress එකේ බඩු පෙන්නන්නෙ නැහැ.

    වෙන මොනවද sites තියෙන්නෙ
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    Genuine parts ම දාන්න.
    1. බාල break pads, heavy breaking වලදී කඩලා යන්න පුළුවන්. දන්න මල්ලි කෙනෙක් ගේ allion 240 එකක් accident වුනා. Thaiwan pads දාලා , pad එක දෙකට කඩලා ගිහිල්ලා break නැති වෙලා ඉස්සහර වාහනේක හැප්පුනා. මුළු face cut එකක්ම තියන්න වුනා.

    2. සමහර brand වල break pad වල break dust එක ගොඩක් වැඩී.
    Alloy wheel කළු ගැහෙනවා. Break dust අයින් කරන්න ගොඩක් අමාරුයි.
    තෙරෙද්දී පරක්කු වැඩී.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Genuine parts ම දාන්න.
    1. බාල break pads, heavy breaking වලදී කඩලා යන්න පුළුවන්. දන්න මල්ලි කෙනෙක් ගේ allion 240 එකක් accident වුනා. Thaiwan pads දාලා , pad එක දෙකට කඩලා ගිහිල්ලා break නැති වෙලා ඉස්සහර වාහනේක හැප්පුනා. මුළු face cut එකක්ම තියන්න වුනා.

    2. සමහර brand වල break pad වල break dust එක ගොඩක් වැඩී.
    Alloy wheel කළු ගැහෙනවා. Break dust අයින් කරන්න ගොඩක් අමාරුයි.
    තෙරෙද්දී පරක්කු වැඩී.
    @Hyaenidae genuine newe neda order kare?
     
    • Like
    Reactions: NRTG and moveon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වෙබ් සයිට් ගැනනං දන්නෙ නෑ මචං...

    හොඳ දෙකක් දාන්න. මම තායිවාන් ජෝඩුවක් දැම්ම බඩු නැතුව. ඒක ටිකක් සද්දයි. රිවස් එකේදි එහෙම රිලීස් වෙනකොට සද්දයක් එනව... එපාවෙනව එහෙම වුනාම.