Honda insight 2010, කාර් එකට බ්රේක් පෑඩ්ස් import කරගන්න බැලුවෙ, Aliexpress එකේ බඩු පෙන්නන්නෙ නැහැ.
වෙන මොනවද sites තියෙන්නෙ
වෙන මොනවද sites තියෙන්නෙ
මෙහෙන් ගනින් බන්. 18,000/=@Hyaenidae genuine newe neda order kare?Genuine parts ම දාන්න.
1. බාල break pads, heavy breaking වලදී කඩලා යන්න පුළුවන්. දන්න මල්ලි කෙනෙක් ගේ allion 240 එකක් accident වුනා. Thaiwan pads දාලා , pad එක දෙකට කඩලා ගිහිල්ලා break නැති වෙලා ඉස්සහර වාහනේක හැප්පුනා. මුළු face cut එකක්ම තියන්න වුනා.
2. සමහර brand වල break pad වල break dust එක ගොඩක් වැඩී.
Alloy wheel කළු ගැහෙනවා. Break dust අයින් කරන්න ගොඩක් අමාරුයි.
තෙරෙද්දී පරක්කු වැඩී.
Genuine@Hyaenidae genuine newe neda order kare?
