Sinotrack ekak gahuwanam hariCar eka track karaganna widiyak thiyeda engine eka off wela thiyeddi
Sinotrack ekak gahuwanam hariCar eka track karaganna widiyak thiyeda engine eka off wela thiyeddi
ඒ කොහොමදඑහෙම නෑ මචන්.. මේකෙ බැටියක් තියෙනවනේ
මෙහෙම පුලුවන්
වයිෆ් කිසිම ඩිවයිස් එකක් Log වෙලා නැත්නම් Standby එකට යන්න හදන්න පුලුවන්
ගමනක් යද්දී router වල සිග්නල් sure නෑslt රවුටරයක් තියෙනවා. ඒක කාර් එකට ගහලා තියෙන එක සාර්ථකද? සෙටප් එකට internet ගන්න.
හරි මචං ඒක හොයාගත්තා. thanks සහයෝගයටඑහෙම නෑ මචන්.. මේකෙ බැටියක් තියෙනවනේ
මෙහෙම පුලුවන්
වයිෆ් කිසිම ඩිවයිස් එකක් Log වෙලා නැත්නම් Standby එකට යන්න හදන්න පුලුවන්
Air Tag ekak dapanCar eka track karaganna widiyak thiyeda engine eka off wela thiyeddi
meka kiyada ban? battery backup kohomada?මේක ගත්තා TP-Link M7350. තිබිච්ච ප්රශ්න ටික විසඳුනා. අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුතියි.
View attachment 240985
meka kiyada ban? battery backup kohomada?
කොහෙන්ද ගත්තේRs. 15,000.00
Approximate Weight : 0.30 kg
Min Order Limit : 1
LTE-Advanced Mobile Wi-Fi
2 Years Warranty
- 4G LTE supported with up to 150Mbps download and 50Mbps upload speeds
- Supports up to 10 devices simultaneously
- All useful information at a glance with screen display
- 2000mAh battery for up to 10 hours of working
- 2.4GHz
- Equipped with a micro SD card slot for up to 32GB of optional storage