කාර් එකේ සීට් කවර ෆැබ්රික් දාල දැන් අවුරුදු 7-8 ක් ඇති. ඊත් තාම එකෙන් එන ස්මෙල් එක කාර් එකේ තියෙනවා . ඔරිජිනල් සුවඳ හෝ කිසිම සුවඳක් නැති බව දැන් නැහැ. මේකට මොකද කරන්නේ බන්