කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ?

    කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ? Honda Fit GP5 එකක්.
    උඩ බීඩ්න් එකෙන් විතරයි loose.

    windscreen ඒකෙන් අල්ලල උඩට පොඩ්ඩක් තද කරොත් බීඩ්න් එකෙන් ඉස්සෙනවා වගේ. චුට්ටක්. ඇයි මෙහෙම වෙන්නේ?
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඕක ඉක්මනට හදාගනින් යකෝ ..:angry::angry::angry:කොහොමද ආතල් එක මගදී කඩන් වැටුනොත් ..