කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ? කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ? Honda Fit GP5 එකක්. උඩ බීඩ්න් එකෙන් විතරයි loose. windscreen ඒකෙන් අල්ලල උඩට පොඩ්ඩක් තද කරොත් බීඩ්න් එකෙන් ඉස්සෙනවා වගේ. චුට්ටක්. ඇයි මෙහෙම වෙන්නේ?