කාර් එකේ ටල් ටාල් ගාල සද්දයක් එනවා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කාර් එකේ ටල් ටාල් ගාල සද්දයක් එනවා

    කාර් එකේ ටල් ටාල් ගාල සද්දයක් එනවා

    මචං ලා මගේ CAR එක නවත්තලා තියලා එකපාරටම Pickup කරලා ගද්දි ටාල් ගාල සද්දයක් එනවා,
    රිවස් එකට ගද්දීත් එහෙමයි
    බෙන්ඩ් ගද්දීත් පෙළක් වෙලේට එනවා,
    ඒ එන සද්දේ හොදට තේරෙනවා ඇතුලට

    ගරාජ් එකේ අයියා හෙට ගෙන්න කිවුවා මොකද්ද දාල බලමු කියලා. ගෙනියන්න කලින් දැම්මේ මේ ගැටලුව දන්නා කෙනෙක් ඉන්නවද කියලා ?

    Toyota IST 2004