කාර් එකේ ඩිකියේ වතුර එකතු වෙනවා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඩිකියෙ බීඩින්, ඩ්‍රේන් හෝල් බලන්න, හැච්බැක් එකක් නම් අනිව සෙට් වෙනව

    ඩාලි පාරෙ කුඩ්ඩෙක්ට කිව්ව නම් හැම හිලම වහල දේවි
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොකක්ද... N16 එකක්ද ඕක.
    ඒවටනං එන කේස් එකක් ඕක...

    වටේ බීඩින් සවුත්තු වෙලානං එනව,
    පවර් ඇණ්ටනා එකක් තිබිල අයින් කරල තියෙනවනං ඒ සිදුරෙනුත් එනව...
    ඊලඟ එක දිරුම්... බීඩින් අස්සෙ දිරුම් හැදිල හිල් වෙලා තිබුණොත් ඒත් ඔය වැඩේ වෙනව...

    ලෙඩේ හොයල ප්‍රතිකර්ම කරන්න තමයි තියෙන්නෙ... බීඩින් වෙන්න තියෙන ඉඩ වැඩියි. එහෙම උනොත් බීඩින් දාන තැනකින් වැඩේ කරගන්න පුලුවන්...

    එතකන් ඕක හදාගන්නකල්,
    ස්පෙයා වීල් එකට යටින් ඩ්‍රේන් කරන්න තියෙන රබර් බුශ් එක ගලවල අයින් කරල තියන්න. නැත්තං වතුර පිරිල දිරුම් එනව ඉක්මනට...
    කාපට් එකත් අයින් කරල තියන්න...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    නිකමට වගේ ටෝච් එකකුත් දීලාම දැම්මනං හොඳ නැද්ද??? :baffled: :sorry:
    Samuel L Jackson Reaction GIF by The Academy Awards
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    mage eka paarak ohoma wuna accident repair ekakin passe. Boot eka wehunata hariyatama point ekata fit wenne naa. Langatama gihin beluwama eka pattakin boot lid ekayi body ekai atare tiyena Gap eke millimeter ekaka witara gap ekak tiyenawa and rubber beading eka hariyata Gum daala alawala tibbe naa. Passe workshop ekata gihilla unta benala aaye mula indanma hadawa gatta.

    Hinge eda wela lid eka hariyata fit wenne nattan leak enna puluwan. Ehemat nettan beading eken wenna puluwan.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    හොද කොල්ලට කියලා ඉන්සුරන්ස් එකක් දාගමුද
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    accident unama thami oka wenne ban. mamat wahanayk rent karala yanakota passen ekek wadduwa hadala iwara unata passe oya case eka awa.
     
    • Like
    Reactions: Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබ රනිල් හාමුගේ ගොට්ටා නිසා ඔහොම වෙන්නේ