කාර් එකේ නොනගේ සෙල්ලම
උබලට පෙට්රල් අඩුවට දෙන්න ගිහින් වහා උනානේ. මේකත් ශෙඩ් කතාවක් තමයි. ලගදි ඉදන් අපේ ශෙඩ් එකට් අලුත් ෆොචුනා එකක නොනා කෙනෙක් එනවා. මේ ගැනි එන්නේ හරියටම බිසි වෙලාවට. ඇවිත් තඩි වාහනේ ගහලා තෙල් ගහන්න කියලා එහා පැත්තේ සුපර් මාකට් එකට යනවා. පැය බාගයක් විතර ඉදලා එනව පොම්පේ ඒ වෙනකන් වෙන වාහන වලට නැ. කාගේ කවුද නොදැන බනින්නත් බැ, බොසාට කිව්වම පොරට්රහ් සයිලන්ස්. මට බඩේ පාර මෙ ගැනි ආවම. මුකුත් ක්රමයක් කියපල්ලා මේකට.
මේ ත්රේඩ් එකවත් සීරියස් ගනිල්ලා..

නැත්තන් සල්ලි ගන්නවා ඇති 