කාර් එකේ නොනගේ සෙල්ලම

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
කාර් එකේ නොනගේ සෙල්ලම

උබලට පෙට්‍රල් අඩුවට දෙන්න ගිහින් වහා උනානේ. මේකත් ශෙඩ් කතාවක් තමයි. ලගදි ඉදන් අපේ ශෙඩ් එකට් අලුත් ෆොචුනා එකක නොනා කෙනෙක් එනවා. මේ ගැනි එන්නේ හරියටම බිසි වෙලාවට. ඇවිත් තඩි වාහනේ ගහලා තෙල් ගහන්න කියලා එහා පැත්තේ සුපර් මාකට් එකට යනවා. පැය බාගයක් විතර ඉදලා එනව පොම්පේ ඒ වෙනකන් වෙන වාහන වලට නැ. කාගේ කවුද නොදැන බනින්නත් බැ, බොසාට කිව්වම පොරට‍්රහ් සයිලන්ස්. මට බඩේ පාර මෙ ගැනි ආවම. මුකුත් ක්‍රමයක් කියපල්ලා මේකට.


මේ ත්‍රේඩ් එකවත් සීරියස් ගනිල්ලා..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩක් බලපන් සුපර් මාකට් එකේ වාහන නවත්තන්න ඉඩ නැද්ද කියල :P නැත්තන් සල්ලි ගන්නවා ඇති
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    පොඩ්ඩක් බලපන් සුපර් මාකට් එකේ වාහන නවත්තන්න ඉඩ නැද්ද කියල :P නැත්තන් සල්ලි ගන්නවා ඇති
    ඒකේ ඉඩ නැ. එක නිස තමා ගැනි මේක කරන්නේ. ඒත් අපිත් දවසේ ගතමන්ට් එක හොයගන්න එපැයි බන්.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    නොනා ගෙන් බෑගෑපත් වෙලා ඉල්ලපන් පැත්තකින් නවත්තලා පාක්කරලා යන්න කියලා උබේ හේත්ව කියලා හරිගියේ නැත්නම් දෙවැනි අදියරට යමු:yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වෙන ඔතනට එන එකෙක්ට බනින්න කියපන් අපිට යන්නත් නෙ මොන මගුලක්ද කියලා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සිපර් එක ඇරන් හිටපන් දන්නෙ නෑ වගේ. එදාට මොකුත් ලංකට් එකක් වත් අඳින්න එපා. ටොපා ගහන් ඉන්න. හැබැයි එක පාරට දුවන් ඇවිත් කටට ගිනියි ද දන්නෙ නෑ. :sorry:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    නොනා ගෙන් බෑගෑපත් වෙලා ඉල්ලපන් පැත්තකින් නවත්තලා පාක්කරලා යන්න කියලා උබේ හේත්ව කියලා හරිගියේ නැත්නම් දෙවැනි අදියරට යමු:yes:

    good answer
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    නෝනගේ ෆොටෝ එකක් දකින්නේ නැතිව මොකුත් කියන්න බෑ
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    good answer

    ඔවු බං ඔයවගේ දේවලට ලැජ්ජාව මානය පැත්තකින් තියලා විසදුමක් හොයාගත්තොත් වැඩේ දුරදිග නොගිහින් ගොඩදාගන්න පුළුවන් ගොඩක් වෙලාවට සමහර විට නොනා මූව ඊලග දවසේ ගෙදර එක්කන් යන්නත් බැරි නෑ:P:love:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    vineethawa kianne nonata miss oya gihin enakan pattaka park karanna kiala.. natnan anik wahana hira wenawa kiala.. ekat ahuwe natnan head office kata karala kianne.. kochchara loku kenek director kenek unath wedak nehe, decent eke inna danne netnan.