කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මෙන්න මෙහෙමයි අවුල මුල ඉඳං පටං ගත්තෙ

    (Timeline)
    සිකුරාද රෑ කාර් එක ගිහින් එද්දි පෙට්‍රල් 75%ක් විතර තිබුනා
    එද්දි කාර් එක ඇතුලට දාන්න විදියක් තිබ්බෙ නැහැ ගාඩ්න් එකේ පාක් කරලා තිබ්බා
    සෙනසුරාද උදේ වරුවම එතන තිබ්බෙ, දවල් එලියට යන්න කාර් එක ගත්තා එතකොටත් පෙට්‍රල් 75%ක් විතරම තිබුනා
    කිලෝමීටර් 5ක් විතර යද්දි පෙට්‍රල් ඉන්ඩිකේටරේ 20% වගේ අඩු උනා
    මම හිතුවෙ මම පෙට්‍රල් ගේජ් එක හරියට බලල නැහැ කියලා ඒක නිසා ගේජ් එක හරියට බලාගෙන ගියා
    තව කිලෝමීටර් 2-3ක් යද්දි ඉන්ඩිකේටරේ 0 වෙලා ඉන්ඩිකේටර් එක ආවා
    ශෙඩ් එකකට දාල පෙට්‍රල් ගහන්න කලින් බැලුව ලීක් එකක් තියනවද කියලා. පේන්න මොනත් තිබ්බෙ නැහැ
    ඒ පාර පෙට්‍රල් ගැහුවා, හැබැයි පෙට්‍රල් රුපියල් 7000ක වගේ වැදුනෙ. 0 ඉඳන් ෆුල් ටෑංක් වෙන්න ලීටර් 45ක් විත වදින්න ඕන (ඒ කිය්නෙ ගේජ් එකේ අවුලක් තියනවා)
    කාර් එක ඔන් කරලා ආයෙත් බැලුව එතකොට ලීක් එකක් තියනවා, පෙට්‍රල් කට හරියෙ අස්සෙන් ලීක් එකක් තියනවා රෝදෙ ගාවින් බේරෙනවා
    හැබැයි කාර් එක ඕෆ් කරාම ලීක් එක නැහැ (පම්ප් එකෙන් යන ලයින් එකක ලීක් එකක් කියලා ගෙස් කරා)
    (හොඳට දන්න නිතරම යන ගරාජ් එකක් තිබුනා. මේක රෙපියුටේශන් එක හොඳ ගරාජ් එකක්.)
    ගරාජ් එකට යද්දි ඔන් කරත් ලීක් එක නැහැ

    ගරාජ් එකෙන් ගලවලා බැලුවා
    බලල කිවුවා පෙට්‍රල් ටැංකියට හුලං ඇදල ගන්න තියන බටයක් මීයෙක් කාල තිබ්බා ඒක හැදුවා
    ගරාජ් එකෙන් ආපහු පෙට්‍රල් ගහලා බලලා තිබුනා, එතනින් පෙට්‍රල් ගෙනත් ගහලා බලලා තිබ්බෙ බොහොම පොඩ්ඩයි වැදිලා තිබ්බෙ මොකද කලින් අවුල වෙලාවෙ මම ෆුල් ටෑංක් කරා විනාඩි 10කින් වගේ ගරාජ් එකට ගෙනාව ඒ විනාඩි 10 ලීක් උනු ටික තමයි ෆිල් වෙන්න ඇත්තෙ
    ඒ එක්කම කිවුවා ෆ්ලෝටරේ අවුලක් වෙන්න ඇති ගේජ් එක වැඩ කරන්නෙ නැත්තෙ ඒක නිසා ඒකත් ක්ලීන් කරලා දැම්මා, ක්ලීන් කරලා දාපු වෙලේ ගේජ් එක බාගයක් විතර පෙන්නුවා කියලා. ටිකක් බලලා ෆ්ලෝටරේ මාරු කරන්න වෙයි කියලා

    අද උදේ ගරාජ් එකෙන් ගනිද්දි ගේජ් එක 40%ක් විතර තිබුනා හැබැයි කිලෝමීටර 10ක් විතර ගිහින් ගෙදරට එද්දි 10%ට විතර අඩු උනා
    දැන් පොඩ්ඩක් එලියට ගිහින් ආවා ගේජ් එක 0 වෙලා ලයිට් එක පත්තු උනා

    ලීක් එකේ ප්‍රශ්නෙ හරියටම හරි
    හැබැයි ගේජ් එක හරියට වැඩ කරන්නෙ නැහැ
    මීයා කාල ලීක් එක එනකල් ගේජ් එකේ කිසිම අවුලක් තිබ්බෙ නැහැ,
    හැබැයි මීයා කාපු එක හැදුවට පස්සෙත් ගේජ් එක හරියට වැඩ නැහැ

    මොනවද වෙන්න පුලුවන්
    මගේ සැකේ, මීයා පෙට්‍රල් ගේජ් එකෙන් යන වයර් එකකුත් කාල කියන එක සහ ඒක ගරාජ් එකට චෙක් කරද්දි අහු වෙලා නැහැ කොහෙ හරි අස්සක වෙන්න පුලුවන්
    ඒත් ඒක එහෙම නං අද උදේ කාර් එක ගරාජ් එකෙන් ගනිද්දි 40%ක් විතර පෙට්‍රල් පෙන්නුවෙ කොහොමද

    මොනවත් අයිඩියා එකක් නැති නිසා මේකෙ දැම්මෙ

    ෆ්ලෝටරේ විතරක් දාන්න බෑ, pump + floater එක දාන්න වෙනවා කම්පැනි එකේ 90ක් විතර වෙනවා, recon 25ක් විතර වෙනවා. නමුත් මට හිතෙන්නෙම ඒක දාන්න ඕන නැහැ කියල මොකද කලින් ගේජ් එකේ පොඩිම අවුලක් වත් තිබ්බෙ නැති නිසා

    Car එක මගේ පරන කාර් එක, 2008 Civic FD 4

    PS : මේක වෙන්න දවස් 2කට කලින් වාහනේ සර්විස් කරා
    ඊට දවස් 4කට විතර කලින් එක සැරේම AC එක වැඩ කරන්නෙ නැතිව ගියා, චෙක් කරලා බැලුවම ගෑස් නෑ. ඒක අවුලක් නැහැ මොකද ආපු කන්ඩෙන්සරේ තියෙන්නෙ ඒක ටිකක් දිරලා වගේ. ගෑස් ගැහුවම අවුරුද්දක් විතර දුවන්න පුලුවන් ඒක නිසා එහෙම කර කර තිබ්බෙ, වෙලාවක් බලලා AC එක ෆුල් චෙක් කරලා රෙපෙයාර් එකක් කරන්න කියලා.
    මේක කිවුවෙ මොනවාම හරි මේකෙන් අයිඩියා එකක් එයි කියලා.

    නිකමට හිතුනා මොනවා ECU එක රීසෙට් උනොත් ගේජ් එක කැලිබ්‍රේට් වෙයිද කියලා බලන්න
    බැටරි වයර් එක ගලවලා ටිකක් තියලා ආපහු හයි කරා
    ඒත් වෙනසක් නැහැ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මෙන්න මෙහෙමයි අවුල මුල ඉඳං පටං ගත්තෙ

    (Timeline)
    සිකුරාද රෑ කාර් එක ගිහින් එද්දි පෙට්‍රල් 75%ක් විතර තිබුනා
    එද්දි කාර් එක ඇතුලට දාන්න විදියක් තිබ්බෙ නැහැ ගාඩ්න් එකේ පාක් කරලා තිබ්බා
    සෙනසුරාද උදේ වරුවම එතන තිබ්බෙ, දවල් එලියට යන්න කාර් එක ගත්තා එතකොටත් පෙට්‍රල් 75%ක් විතරම තිබුනා
    කිලෝමීටර් 5ක් විතර යද්දි පෙට්‍රල් ඉන්ඩිකේටරේ 20% වගේ අඩු උනා
    මම හිතුවෙ මම පෙට්‍රල් ගේජ් එක හරියට බලල නැහැ කියලා ඒක නිසා ගේජ් එක හරියට බලාගෙන ගියා
    තව කිලෝමීටර් 2-3ක් යද්දි ඉන්ඩිකේටරේ 0 වෙලා ඉන්ඩිකේටර් එක ආවා
    ශෙඩ් එකකට දාල පෙට්‍රල් ගහන්න කලින් බැලුව ලීක් එකක් තියනවද කියලා. පේන්න මොනත් තිබ්බෙ නැහැ
    ඒ පාර පෙට්‍රල් ගැහුවා, හැබැයි පෙට්‍රල් රුපියල් 7000ක වගේ වැදුනෙ. 0 ඉඳන් ෆුල් ටෑංක් වෙන්න ලීටර් 45ක් විත වදින්න ඕන (ඒ කිය්නෙ ගේජ් එකේ අවුලක් තියනවා)
    කාර් එක ඔන් කරලා ආයෙත් බැලුව එතකොට ලීක් එකක් තියනවා, පෙට්‍රල් කට හරියෙ අස්සෙන් ලීක් එකක් තියනවා රෝදෙ ගාවින් බේරෙනවා
    හැබැයි කාර් එක ඕෆ් කරාම ලීක් එක නැහැ (පම්ප් එකෙන් යන ලයින් එකක ලීක් එකක් කියලා ගෙස් කරා)
    (හොඳට දන්න නිතරම යන ගරාජ් එකක් තිබුනා. මේක රෙපියුටේශන් එක හොඳ ගරාජ් එකක්.)
    ගරාජ් එකට යද්දි ඔන් කරත් ලීක් එක නැහැ

    ගරාජ් එකෙන් ගලවලා බැලුවා
    බලල කිවුවා පෙට්‍රල් ටැංකියට හුලං ඇදල ගන්න තියන බටයක් මීයෙක් කාල තිබ්බා ඒක හැදුවා
    ගරාජ් එකෙන් ආපහු පෙට්‍රල් ගහලා බලලා තිබුනා, එතනින් පෙට්‍රල් ගෙනත් ගහලා බලලා තිබ්බෙ බොහොම පොඩ්ඩයි වැදිලා තිබ්බෙ මොකද කලින් අවුල වෙලාවෙ මම ෆුල් ටෑංක් කරා විනාඩි 10කින් වගේ ගරාජ් එකට ගෙනාව ඒ විනාඩි 10 ලීක් උනු ටික තමයි ෆිල් වෙන්න ඇත්තෙ
    ෆ්ලෝටරේ අවුලක් වෙන්න ඇති ගේජ් එක වැඩ කරන්නෙ නැත්තෙ ඒක නිසා ඒකත් ක්ලීන් කරලා දැම්මා, ක්ලීන් කරලා දාපු වෙලේ ගේජ් එක බාගයක් විතර පෙන්නුවා කියලා. ටිකක් බලලා ෆ්ලෝටරේ මාරු කරන්න වෙයි කියලා

    අද උදේ ගරාජ් එකෙන් ගනිද්දි ගේජ් එක 40%ක් විතර තිබුනා හැබැයි කිලෝමීටර 10ක් විතර ගිහින් ගෙදරට එද්දි 10%ට විතර අඩු උනා
    දැන් පොඩ්ඩක් එලියට ගිහින් ආවා ගේජ් එක 0 වෙලා ලයිට් එක පත්තු උනා

    ලීක් එකේ ප්‍රශ්නෙ හරියටම හරි
    හැබැයි ගේජ් එක හරියට වැඩ කරන්නෙ නැහැ
    මීයා කාල ලීක් එක එනකල් ගේජ් එකේ කිසිම අවුලක් තිබ්බෙ නැහැ,
    හැබැයි මීයා කාපු එක හැදුවට පස්සෙත් ගේජ් එක හරියට වැඩ නැහැ

    මොනවද වෙන්න පුලුවන්
    මගේ සැකේ, මීයා පෙට්‍රල් ගේජ් එකෙන් යන වයර් එකකුත් කාල කියන එක සහ ඒක ගරාජ් එකට චෙක් කරද්දි අහු වෙලා නැහැ කොහෙ හරි අස්සක වෙන්න පුලුවන්
    ඒත් ඒක එහෙම නං අද උදේ කාර් එක ගරාජ් එකෙන් ගනිද්දි 40%ක් විතර පෙට්‍රල් පෙන්නුවෙ කොහොමද

    මොනවත් අයිඩියා එකක් නැති නිසා මේකෙ දැම්මෙ

    ෆ්ලෝටරේ විතරක් දාන්න බෑ, pump + floater එක දාන්න වෙනවා කම්පැනි එකේ 90ක් විතර වෙනවා, recon 25ක් විතර වෙනවා. නමුත් මට හිතෙන්නෙම ඒක දාන්න ඕන නැහැ කියල මොකද කලින් ගේජ් එකේ පොඩිම අවුලක් වත් තිබ්බෙ නැති නිසා

    Car එක මගේ පරන කාර් එක, 2008 Civic FD 4

    PS : මේක වෙන්න දවස් 2කට කලින් වාහනේ සර්විස් කරා
    ඊට දවස් 4කට විතර කලින් එක සැරේම AC එක වැඩ කරන්නෙ නැතිව ගියා, චෙක් කරලා බැලුවම ගෑස් නෑ. ඒක අවුලක් නැහැ මොකද ආපු කන්ඩෙන්සරේ තියෙන්නෙ ඒක ටිකක් දිරලා වගේ. ගෑස් ගැහුවම අවුරුද්දක් විතර දුවන්න පුලුවන් ඒක නිසා එහෙම කර කර තිබ්බෙ, වෙලාවක් බලලා AC එක ෆුල් චෙක් කරලා රෙපෙයාර් එකක් කරන්න කියලා.
    මේක කිවුවෙ මොනවාම හරි මේකෙන් අයිඩියා එකක් එයි කියලා.
    මකබාස්ලව ටැග් කරන්න විතරයි අපිට පුලුවන්. @PHBhagya @Hyaenidae 🥴 🥴
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Gauge or the meter
    ගේජ් එක ඩිජිටල් එකක් තියෙන්නෙ
    කාර් එක ඕන් කරපු ගමන් ඒක ෆුල් පෙන්නලා හරි ගානට ඇවිත් නවතිනවා

    දැන් ඒක ෆුල් පෙන්නලා 0 වලට ඇවිත් තමයි නවතින්නෙ
    ඒක නිසා මට හිතුනෙ මීටර් ක්ලස්ටර් වල අවුලක් නැතිව ඇති කියලා
     
    • Like
    Reactions: Nidarshana_k

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    Meeya wire eka kala, Matath oka una.. Wire Harness ekama damma.. Mage kala thibbe Lennu set ekak.. Tank eka uda kuduwak hadala.. Gauge ekey Fuel pump ekey wires tika moo inna gaman kaala.. Mage wahane, Prop shaft ekai, Silencer ekai Fuel tank ekai okkoma baanna oni wade sort out karanna.. ALuthen gennapu Harness eka Tank ekatama thiyala Glue karala udin Sound deadening Tar sheets alewwa.. dan Wires tika expose wenne naa eliyata..

    Me thiyenne me wage thamyi tank eka enne.. Mokakada machan Car eke model eka?

    2147881d1619172085-suzuki-grand-vitara-solving-weird-fuel-gauge-issue-gv_fueltankwiring_reinforced.jpg
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    bump wahana gana danne naha
    mehema wenna barida meeya kapu nisa apu error ekak leak wena speed eka wadi nisa wage nisa mokak hari code ekak awada danne naha
    reset karanna onada danne naha.adala model eke full OBD eken ena codes balanna/reset karanna puluwan unit ekak thiyena kenekta pennanna
     
    • Like
    Reactions: Mugen and NEMISIS

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Honda thanakata pennapan ban.. math oya widihata hithala ..hadanna ona engine ekak youtube eken bala la.. eka eka leda hoyanna laksha 3 withara wiyadam kara.. barima thama waddek ta damma ma kiwwa..meka atawala bah..sampoorna hadanna ona kiyala..aney deyyane kiyala haduwa.. kisi awulak nah.. fuel side karana thanakata dala balanna..wadey kiyanne dan inne pattama horu.. mokadda umbe wahane.. oka denna ona electrical side eka danna ekek ta hari..fuel tank bala sudda karana fuel pump hadana thanakata.. fuel pump hadana un ful line ekama balanawa... bata line..tank eka serama..ehema wath balapan..recondition fuel pump ekak dapan.. mage eketh ehemai..full gahuwama wada.. bage bassa gaman pissu natanawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Tank eke breather line ekak or evap line eka meeyo kala nam pressure ekata ethanin yanna athi.

    Eka hari

    Second awla. Guage eka othana awla wenne godak welawata wiring eke awlak. Ground line eka balanna poddak.

    Gauge eka ta yana sense line eka wenai low on fule switch eka wenai.

    Potentiometer eken newe low fule light eka pennanne.

    Godak welawata wires 3 athi. Balawaganna. Ekak gauge ekata, anika low fuel, anika ground.

    Potentiometer eka sudda karanna epa carbon damage unoth badu hari
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Meeya wire eka kala, Matath oka una.. Wire Harness ekama damma.. Mage kala thibbe Lennu set ekak.. Tank eka uda kuduwak hadala.. Gauge ekey Fuel pump ekey wires tika moo inna gaman kaala.. Mage wahane, Prop shaft ekai, Silencer ekai Fuel tank ekai okkoma baanna oni wade sort out karanna.. ALuthen gennapu Harness eka Tank ekatama thiyala Glue karala udin Sound deadening Tar sheets alewwa.. dan Wires tika expose wenne naa eliyata..

    Me thiyenne me wage thamyi tank eka enne.. Mokakada machan Car eke model eka?

    2147881d1619172085-suzuki-grand-vitara-solving-weird-fuel-gauge-issue-gv_fueltankwiring_reinforced.jpg
    කාර් එක Civic FD4
    ඔවු මටත් හිතෙන්නෙ කොහෙ හරි තව අස්සක කාල කියලා
    @Lakshan-Seram ගෙ රිප්ලයි එකේ තව විස්තරයක් දාල තියනවානේ

    bump wahana gana danne naha
    mehema wenna barida meeya kapu nisa apu error ekak leak wena speed eka wadi nisa wage nisa mokak hari code ekak awada danne naha
    reset karanna onada danne naha.adala model eke full OBD eken ena codes balanna/reset karanna puluwan unit ekak thiyena kenekta pennanna
    ඔවු ඕකත් වෙන්න පුලුවන් කියලා තමයි මම අර බැටරි වයර් එක ගලවලා තිබ්බෙ

    Honda thanakata pennapan ban.. math oya widihata hithala ..hadanna ona engine ekak youtube eken bala la.. eka eka leda hoyanna laksha 3 withara wiyadam kara.. barima thama waddek ta damma ma kiwwa..meka atawala bah..sampoorna hadanna ona kiyala..aney deyyane kiyala haduwa.. kisi awulak nah.. fuel side karana thanakata dala balanna..wadey kiyanne dan inne pattama horu.. mokadda umbe wahane.. oka denna ona electrical side eka danna ekek ta hari..fuel tank bala sudda karana fuel pump hadana thanakata.. fuel pump hadana un ful line ekama balanawa... bata line..tank eka serama..ehema wath balapan..recondition fuel pump ekak dapan.. mage eketh ehemai..full gahuwama wada.. bage bassa gaman pissu natanawa.
    නෑ බන්
    මේ දාපු ගරාජ් එක අවුලක් නැහැ
    පෙට්‍රල් ටැංකිය බාල තමයි මේක බැලුවෙ
    වෙන වෙන ඒව ට්‍රයි කරන්න කලින් මේක දාල බැලුවෙ වෙන්න පුලුවන් පොසිබිලිටීස් ටික හරි බලාගන්න

    oka repeatedly wenawada nattan one time incident ekak da?
    තාම එක සැරයයිනේ
    තාම පෙට්‍රල් ගේජ් එක 0 තියෙන්නෙ
    තව

    Tank eke breather line ekak or evap line eka meeyo kala nam pressure ekata ethanin yanna athi.

    Eka hari

    Second awla. Guage eka othana awla wenne godak welawata wiring eke awlak. Ground line eka balanna poddak.

    Gauge eka ta yana sense line eka wenai low on fule switch eka wenai.

    Potentiometer eken newe low fule light eka pennanne.

    Godak welawata wires 3 athi. Balawaganna. Ekak gauge ekata, anika low fuel, anika ground.

    Potentiometer eka sudda karanna epa carbon damage unoth badu hari
    එල, This helps a lot
    මේ ටිකත් කියලා ආයෙ දාල බලනවා

    දැන් මම ආයෙ දාපු තැනටම කතා කරලා අහන්න බැලුවෙ මෙන්න මේ ටික බලා ගන්න ඕන පොර ඒව කරනවද නැත්තං ඉලෙක්ට්‍රිකල්ම කරන තැනකට දාන්න ඕන වෙයිද කියලා
    මේ දාපු තැන ගැන මට ශුවර් මොකද මේ වෙනකල් මගේ වාහනේ සහ වයිෆ් ගෙ වාහනේ දෙකම ගොඩක් දේවල් මෙතනින් කරලා තියනවා කවදාවත් බාගෙට හදලා හරි ගොඩ වෙදකම් කරලා හරි අටවලා දීල හරි නැහැ
    රියල් සිටුවේශන් එක කියලා හරියට හදලා දෙනවා

    සේරම රිප්ලයි වලට තෑන්ක්ස්. මම ෆුල් අප්ඩේට් එකක් දෙන්නං මොකද වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: dinuksha_asela

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    කාර් එක Civic FD4
    ඔවු මටත් හිතෙන්නෙ කොහෙ හරි තව අස්සක කාල කියලා
    @Lakshan-Seram ගෙ රිප්ලයි එකේ තව විස්තරයක් දාල තියනවානේ

    ඔවු ඕකත් වෙන්න පුලුවන් කියලා තමයි මම අර බැටරි වයර් එක ගලවලා තිබ්බෙ

    නෑ බන්
    මේ දාපු ගරාජ් එක අවුලක් නැහැ
    පෙට්‍රල් ටැංකිය බාල තමයි මේක බැලුවෙ
    වෙන වෙන ඒව ට්‍රයි කරන්න කලින් මේක දාල බැලුවෙ වෙන්න පුලුවන් පොසිබිලිටීස් ටික හරි බලාගන්න

    තාම එක සැරයයිනේ
    තාම පෙට්‍රල් ගේජ් එක 0 තියෙන්නෙ
    තව

    එල, This helps a lot
    මේ ටිකත් කියලා ආයෙ දාල බලනවා

    දැන් මම ආයෙ දාපු තැනටම කතා කරලා අහන්න බැලුවෙ මෙන්න මේ ටික බලා ගන්න ඕන පොර ඒව කරනවද නැත්තං ඉලෙක්ට්‍රිකල්ම කරන තැනකට දාන්න ඕන වෙයිද කියලා
    මේ දාපු තැන ගැන මට ශුවර් මොකද මේ වෙනකල් මගේ වාහනේ සහ වයිෆ් ගෙ වාහනේ දෙකම ගොඩක් දේවල් මෙතනින් කරලා තියනවා කවදාවත් බාගෙට හදලා හරි ගොඩ වෙදකම් කරලා හරි අටවලා දීල හරි නැහැ
    රියල් සිටුවේශන් එක කියලා හරියට හදලා දෙනවා

    සේරම රිප්ලයි වලට තෑන්ක්ස්. මම ෆුල් අප්ඩේට් එකක් දෙන්නං මොකද වෙන්නෙ කියලා
    Civic eke nam wire 4 enawa

    Anik eka thama guage eka pennana poddak wela yanawa realtime pennanne na ehema poddak wela yanawa. Mokada bars ne pennane realtime ehema pennana gattot fluctuate wenna puluwan poddak process wela wenna one display eke penne.

    Moka namutu wiring ekata kela wela wage. Sender unit eka nam 60 wath wei a hinda eka nam kadaganna epa
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Civic eke nam wire 4 enawa

    Anik eka thama guage eka pennana poddak wela yanawa realtime pennanne na ehema poddak wela yanawa. Mokada bars ne pennane realtime ehema pennana gattot fluctuate wenna puluwan poddak process wela wenna one display eke penne.

    Moka namutu wiring ekata kela wela wage. Sender unit eka nam 60 wath wei a hinda eka nam kadaganna epa
    sender unit එක විතරක් නැහැ
    මම කම්පැනියෙන් ඇහුවා පම්ප් එකත් එක්ක ෆුල් සෙට් එක තියෙන්නෙ ඒක 90ක් කිවුවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    sender unit එක විතරක් නැහැ
    මම කම්පැනියෙන් ඇහුවා පම්ප් එකත් එක්ක ෆුල් සෙට් එක තියෙන්නෙ ඒක 90ක් කිවුවා
    japane tiyenawa unit eka rs 15k wenakota genna puluwan man beluwa widihata. full unit eka recon. mama kiwwe sender unit eka complete.
     
    • Like
    Reactions: NEMISIS