කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට වෙලා තිබුනු ප්‍රශ්නෙ මේ ත්‍රෙඩ් එකේ දැම්මා

    ත්‍රෙඩ් එකේ කතා කරපු දේවල් වලින් කාගෙත් අදහස උනේ Sender unit එකේ හරි වයරින් එකේ හරි අවුලක් වෙන්න ඕන කියලා
    වාහනේ ගරාජ් එකට දාල ටැංකියත් ගලවලා දවස් දෙකක් තිස්සෙ වයරින් එක කොනක ඉඳන් බැලුව, ඩෑශ් බෝඩ් එක හරියෙන්වත් ඩැමේජ් එකක් තියනවද කියලා. වයරින් එකේ ප්‍රශ්නයක් තිබුනෙ නැහැ
    අන්තිමට ගරාජ් එකෙන් සෙන්ඩර් යුනිට් එකක් ටෙම්පරි ගෙනල්ලා දාල බැලුව, එතකොට අවුල හරිගියා (සෙන්ඩර් යුනිට් එකට ගරාජ් එකෙන් 10යි ගත්තෙ ලේබර් වලට 3500ක් ගියා, ගාන හොඳටම සාධාරනයි කියලා මට තේරුනේ)

    කලින් ත්‍රෙඩ් එකේදි සෙන්ඩර් යුනිට් එක ක්ලීන් කරලා කාබන් ටික ඩැමේජ් වෙලාද කියලත් කතා කරානේ. හැබැයි මගේ coclusion එක නං ඇත්තටම අවුල සෙන්ඩර් යුනිට් එකේම තියෙන්න ඇති. breather line එක මීයා කාපු එක මේකට සම්භන්ධයක් නැහැ නමුත් මේ අවුල නිසා හොඳට බලපු නිසා තමයි ඒක අහු උනේ

    මොකද මම කලින් ත්‍රෙඩ් එකෙත් දාල තිබුනෙ අවුල උනේ එක සැරේම බලාගෙන ඉද්දිම පෙට්‍රල් ගේජ් එක අඩු වෙල ඉන්ඩිකේටරේ ආව, හැබැයි ශෙඩ් එකට ගිහින් පෙට්‍රල් ෆුල් ගැහුවම පෙට්‍රල් වැදුනෙ ටැංයෙන් බාගකටත් වඩා අඩුවෙන් (7000 ගානක තමයි වැදුනෙ). ඒ කියන්නෙ මුලින්ම පෙට්‍රල් තිබිලත් ගේජ් එක වැරදියට පෙන්නුවා
    ඒක හොඳටම බලද්දි තමයි ලීක් එකක් තියනව කියලා අහු උනේ
    හැබැයි ඒ ලීක් එක එන්නෙ ෆුල් ටෑංක් කරලා තියෙද්දි විතරයි, විනාඩි 10ක් විතර ලීක් වෙලා ඒක නතර වෙනවා. මේක ගරාජ් එකෙනුත් කන්ෆර්ම් කරා, ගරාජ් එකෙන් ලීක් එක හොයද්දි පෙට්‍රල් ඇවිත් නැහැ ආයෙත් ගරාජ් එකෙන් පෙට්‍රල් ගහල බලද්දි තමයි ලීක් එක පෙනුනෙ
    (ලීක් එක ගොඩක් ලොකු එකකුත් නෙමයි බීම බටේකින් එක දිගට එනවා වගේ ප්‍රමානයක් තමයි ලීක් උනේ)
    ලීක් එක ගොඩක් වෙලා තියෙන්නෙ නැති නිසා ඒක හරියට අහු උනේ නැහැ, සමහරවිට මේක සෑහෙන කාලයක් තිස්සෙ තියෙන්න ඇති (සමහරවිට අවුරුදු දෙක තුනක් හරි ඊට වඩා හරි)
    මම පෙට්‍රල් ගහද්දි වාහනේ යතුරෙන් ඕෆ් කරනවා, ඒ කරලා සල්ලිත් ගෙවලා තමයි වාහනේ ඔන් කරන්නෙ, ඒක නිසා මේ ලීක් එක අහුවෙන්න චාන්ස් එකක් නැති තරං

    අවුල හදල ගත්තෙ ගිය සතියෙ බ්‍රහස්පතින්දා, ත්‍රෙඩ් එක දාන්නෙ නැතිව හිටියෙ ගේජ් එක හරියටම හරිද කියලා බලාගන්නකල්. මේ ටිකේ ටිකක් දුවලා පෙට්‍රල් ගහලා බැලුව ගේජ් එක අඩු වැඩි වෙන විදිය හරිද කියලා, දැන් ඒව අවුලක් නැතිව වැඩ.

    මේ තියෙන්නෙ ගලවපු Sender unit එකේ Potentiometer එක. මේකෙ වයර් දෙකක් තමයි තියෙන්නෙ
    CBMX7aL.png

    මේ තියෙන්නෙ දැන් පෙට්‍රල් ගේජ් එක
    KEJZ3Ho.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Sensor eketh awlak penna na.

    KM keeyak duwalada den?
    Mage eka 200500Km witara duwala tiyenawa eth thama sensor eke awlak na
    Oya sensor eka harima lesiyen multi meter ekakin check karaganna puluwan
    mata penne sensor eke wire ekak corrode wela wage photo eke hetiyata
    petrol samanyan kochchara gahanawada? tank to tank da nettam 5000, 6000 da gahanne?
     
    • Like
    Reactions: NEMISIS and Camacho

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැර් දෙකට මීටර් තියල ඕම් ගාන වෙනස් වෙන විදිහ බැලුවේ නැද්ද ?
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Sensor eketh awlak penna na.

    KM keeyak duwalada den?
    Mage eka 200500Km witara duwala tiyenawa eth thama sensor eke awlak na
    Oya sensor eka harima lesiyen multi meter ekakin check karaganna puluwan
    mata penne sensor eke wire ekak corrode wela wage photo eke hetiyata
    petrol samanyan kochchara gahanawada? tank to tank da nettam 5000, 6000 da gahanne?
    120K වගේ දුවලා තියෙන්නෙ
    Full tank to Full tank තමයි ගහන්නෙ. හැබැයි ඒ තරං දුවන්නෙ නැහැ. සතියට කිලෝමීටර් 30ක් වගේ තමයි
    ඉඳලා හිටලා දුර ගමනක් යන්නෙ.
    ඔවු කාබන් සීරිලාවත් එහෙම නැහැ කන්ටැක් පොයින්ට් වල අවුලක් කියලා පේන්නෙ

    වැර් දෙකට මීටර් තියල ඕම් ගාන වෙනස් වෙන විදිහ බැලුවේ නැද්ද ?
    බැලුවා
    එක කෙලවරක 54.5K අනෙක් කෙලවරේ 56K
    මට හිතෙන්නෙ කන්ටැක් වෙන තැනක අවුලක් තියනවා වගේ කියලා
    මොකද වේරියේශන් එක 1.5K හැබැයි ඒක 54K ට සාපේකශව ඇකියුරේට්ලි රීඩ් කරන එක අමාරුයිනේ සහ එන වැලියු වරදින්න ලොකු චාන්ස් එකක් තියනවා
    අනික මේ වයර්දෙක දිගේ ටිකක් දිගට ECU එකට යද්දි මේ වෙනස ගානක් නැතිම වෙලා යනවා.

    මේකෙ අර ෆ්ලෝටර් කෑල්ලත් එක්ක කැරකෙන කන්ටැක් පොයින්ට් එකට ටෙන්ශන් එක තියාගන්න ස්ප්‍රින් එකක් තියනවා, ඒකෙ ටෙන්ශන් එක ගොඩක්ම අඩුයි කියලා තේරෙන්නෙ. සහ ඒ පැත්තෙ කන්ටැක් පොයින්ට් එකයි වයර් එකයි අතර කනෙක්ශන් එක හැදිලා තියෙන්නෙ ඒ ස්ප්‍රින් එකෙන්
    ඒ ස්ප්‍රින් එකේ කන්ටැක් එකට හරි වයර් එකට හරි හරියට කනෙක්ට් වෙන්නෙ නැහැ කියලා වගේ තමයි මට තේරුනේ
    හොලවල තද කරලා එහෙමත් බැලුවා ඒත් රීඩින් වල නං පේන වෙනසක් නැහැ
     
    120ta nam oka wenna widihak na :(
    kohoma unath den ithin sensor eka damage wela ne.
    tank to tank gahanawa nam kohomath oya tharam ikmanata wennena. laksha 3, 4 duwapu ewage wath thama ohoma case ekak na.
    54k-56k kiyanne hari reading ekak newe.
    oke goda welawata K newe nikan ohms ganak enna one. 0 to 100ohms wage man van eke check karapu widihata. Eka side ekak 0 wenna one. mata penne oya 0 line eke carbon damage wela wage tiyenne.

    image.png

    othanin jump karala balanna one nam
     
    එතන පේන විදියට කාබන් ඩැමේජ් වෙලා නැහැ
    ෆොටෝ එකේ එකේ එතන හරියට වැදිල නැහැවගේ
    ඒ මාක් කරපු තැන රෙසිස්ටන්ස් එක 20Ohm වගේ තියෙන්නෙ, පේන විදියට එතන කාබන් අවුලක් නෑ වගේ නේද

    හැම පාත් එකක්ම එකින් එක බැලුව
    මෙන්න මෙතන උඩම මුල්ලෙ තමයි අවුල තියෙන්නෙ, මෙතන බයිපාස් කරලා බැලුවම අර වගේ රේන්ජ් එකක රීඩින් එන්නෙ
    V8YYP6z.png

    0-60 Ohm රේන්ජ් එකේ වැඩ කරන්නෙ. මෙතන මේ පොඩි ප්ලාස්ටික් ක්ලිප් එකක් තියනවා ඒකට යටින් පොඩි කාබන් පාරක් තියනවා ඒක ඒ ප්ලාස්ටික් ක්ලිප් එක යටමයි තියෙන්නෙ, වයිබ්‍රේශන් එකට වගේ ඒ කාබන් ටික ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    එතන පේන විදියට කාබන් ඩැමේජ් වෙලා නැහැ
    ෆොටෝ එකේ එකේ එතන හරියට වැදිල නැහැවගේ
    ඒ මාක් කරපු තැන රෙසිස්ටන්ස් එක 20Ohm වගේ තියෙන්නෙ, පේන විදියට එතන කාබන් අවුලක් නෑ වගේ නේද

    හැම පාත් එකක්ම එකින් එක බැලුව
    මෙන්න මෙතන උඩම මුල්ලෙ තමයි අවුල තියෙන්නෙ, මෙතන බයිපාස් කරලා බැලුවම අර වගේ රේන්ජ් එකක රීඩින් එන්නෙ
    V8YYP6z.png

    0-60 Ohm රේන්ජ් එකේ වැඩ කරන්නෙ. මෙතන මේ පොඩි ප්ලාස්ටික් ක්ලිප් එකක් තියනවා ඒකට යටින් පොඩි කාබන් පාරක් තියනවා ඒක ඒ ප්ලාස්ටික් ක්ලිප් එක යටමයි තියෙන්නෙ, වයිබ්‍රේශන් එකට වගේ ඒ කාබන් ටික ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ
    Othana ehenam path eka damage wela athi. Vibration ekak nam enna ba ohoma gewenna.

    Oxide wela wenna one:

    Eth mata tiyena prashne kohomada oxide une kiyana eka.

    Loka prashnayak eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Othana ehenam path eka damage wela athi. Vibration ekak nam enna ba ohoma gewenna.

    Oxide wela wenna one:

    Eth mata tiyena prashne kohomada oxide une kiyana eka.

    Loka prashnayak eka
    අර ක්ලිප් එක ලඟ කලුපාට වෙලා තියනවා පේනවා නේද
    අන්න එතන නිකන් කැඩිලා ගිහින් වගේ තියෙන්නෙ
    හේතුව මටත් හිතාගන්න බැහැ
    මේකෙ අනෙක් කන්ටැක් පොයින්ට් ගෙවිලවත් නැහැ, සිල්වර් හරි මොනවා හරි ප්ලේට් කරලා තියෙන්නෙ ඒවත් හොඳටම තියනවා

    ade mulu pump assembly ekama d 10k une? kohe d garage ek bn :(
    නෑ නෑ බන් ෆුල් සෙට් එක නෙමෙයි
    ඒක කම්පැනි එකේ 90ක් කිවුවා
     
    • Like
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අර ක්ලිප් එක ලඟ කලුපාට වෙලා තියනවා පේනවා නේද
    අන්න එතන නිකන් කැඩිලා ගිහින් වගේ තියෙන්නෙ
    හේතුව මටත් හිතාගන්න බැහැ
    මේකෙ අනෙක් කන්ටැක් පොයින්ට් ගෙවිලවත් නැහැ, සිල්වර් හරි මොනවා හරි ප්ලේට් කරලා තියෙන්නෙ ඒවත් හොඳටම තියනවා

    නෑ නෑ බන් ෆුල් සෙට් එක නෙමෙයි
    ඒක කම්පැනි එකේ 90ක් කිවුවා
    kohend bn gaththe? math floater unit ek witharak hoyanaw eth hama thanam unit ekam ganna ona kiyanaw :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අර ක්ලිප් එක ලඟ කලුපාට වෙලා තියනවා පේනවා නේද
    අන්න එතන නිකන් කැඩිලා ගිහින් වගේ තියෙන්නෙ
    හේතුව මටත් හිතාගන්න බැහැ
    මේකෙ අනෙක් කන්ටැක් පොයින්ට් ගෙවිලවත් නැහැ, සිල්වර් හරි මොනවා හරි ප්ලේට් කරලා තියෙන්නෙ ඒවත් හොඳටම තියනවා

    නෑ නෑ බන් ෆුල් සෙට් එක නෙමෙයි
    ඒක කම්පැනි එකේ 90ක් කිවුවා
    ow eka thama kalu pata wela nam eka corrode wela path eka kedila athi. othana jumper ekak denma nam Rs 10000 ithurui.
    den oka kohomath wedak na. nikan tiyeddi oka oxide wela diralama yai.
    factory fault ekak wenna puluwan eth 1st time me wage ekak dekke mama nam
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ow eka thama kalu pata wela nam eka corrode wela path eka kedila athi. othana jumper ekak denma nam Rs 10000 ithurui.
    den oka kohomath wedak na. nikan tiyeddi oka oxide wela diralama yai.
    factory fault ekak wenna puluwan eth 1st time me wage ekak dekke mama nam
    ඔවු ඒක තමයි, සමහරවිට ෆැක්ටරි fault එකක් වෙන්න පුලුවන්. ඒ කෙලවරේ කලු වෙලා තියන තැන ඇත්තටම කාබන් නැහැ නිකන් කොපර් ලයින් එක තියෙන්නෙ ඒක තමයි අවුල් වෙලා තියෙන්නෙ

    කොයි එකටත් මේක අරන් තියාගන්නවා
    දැන් ඔය දාපු එකත් Used එකක්නේ, තිබුනු එකට වඩා අනිවාර්යෙන් wear වෙලා ඇත්තෙ
    ආයෙ අවුලක් ආවොතින් මේක දාගන්න පුලුවන්
    මේක corrode වෙන එකක් නම් නැහැ වගේ, සේරම සිල්වර් (or something like that) ප්ලේට් කරලා තියෙන්නෙ. පොලිතින් එකක දාල සීල් කරලා තියන්න පුලුවන් නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔවු ඒක තමයි, සමහරවිට ෆැක්ටරි fault එකක් වෙන්න පුලුවන්. ඒ කෙලවරේ කලු වෙලා තියන තැන ඇත්තටම කාබන් නැහැ නිකන් කොපර් ලයින් එක තියෙන්නෙ ඒක තමයි අවුල් වෙලා තියෙන්නෙ

    කොයි එකටත් මේක අරන් තියාගන්නවා
    දැන් ඔය දාපු එකත් Used එකක්නේ, තිබුනු එකට වඩා අනිවාර්යෙන් wear වෙලා ඇත්තෙ
    ආයෙ අවුලක් ආවොතින් මේක දාගන්න පුලුවන්
    මේක corrode වෙන එකක් නම් නැහැ වගේ, සේරම සිල්වර් (or something like that) ප්ලේට් කරලා තියෙන්නෙ. පොලිතින් එකක දාල සීල් කරලා තියන්න පුලුවන් නේ
    Mona hari treatment ekak karala tiyanna wei corrode wenna gattahama yanawa digatama