මෙන්න මෙහෙමයි අවුල මුල ඉඳං පටං ගත්තෙ
(Timeline)
සිකුරාද රෑ කාර් එක ගිහින් එද්දි පෙට්රල් 75%ක් විතර තිබුනා
එද්දි කාර් එක ඇතුලට දාන්න විදියක් තිබ්බෙ නැහැ ගාඩ්න් එකේ පාක් කරලා තිබ්බා
සෙනසුරාද උදේ වරුවම එතන තිබ්බෙ, දවල් එලියට යන්න කාර් එක ගත්තා එතකොටත් පෙට්රල් 75%ක් විතරම තිබුනා
කිලෝමීටර් 5ක් විතර යද්දි පෙට්රල් ඉන්ඩිකේටරේ 20% වගේ අඩු උනා
මම හිතුවෙ මම පෙට්රල් ගේජ් එක හරියට බලල නැහැ කියලා ඒක නිසා ගේජ් එක හරියට බලාගෙන ගියා
තව කිලෝමීටර් 2-3ක් යද්දි ඉන්ඩිකේටරේ 0 වෙලා ඉන්ඩිකේටර් එක ආවා
ශෙඩ් එකකට දාල පෙට්රල් ගහන්න කලින් බැලුව ලීක් එකක් තියනවද කියලා. පේන්න මොනත් තිබ්බෙ නැහැ
ඒ පාර පෙට්රල් ගැහුවා, හැබැයි පෙට්රල් රුපියල් 7000ක වගේ වැදුනෙ. 0 ඉඳන් ෆුල් ටෑංක් වෙන්න ලීටර් 45ක් විත වදින්න ඕන (ඒ කිය්නෙ ගේජ් එකේ අවුලක් තියනවා)
කාර් එක ඔන් කරලා ආයෙත් බැලුව එතකොට ලීක් එකක් තියනවා, පෙට්රල් කට හරියෙ අස්සෙන් ලීක් එකක් තියනවා රෝදෙ ගාවින් බේරෙනවා
හැබැයි කාර් එක ඕෆ් කරාම ලීක් එක නැහැ (පම්ප් එකෙන් යන ලයින් එකක ලීක් එකක් කියලා ගෙස් කරා)
(හොඳට දන්න නිතරම යන ගරාජ් එකක් තිබුනා. මේක රෙපියුටේශන් එක හොඳ ගරාජ් එකක්.)
ගරාජ් එකට යද්දි ඔන් කරත් ලීක් එක නැහැ
ගරාජ් එකෙන් ගලවලා බැලුවා
බලල කිවුවා පෙට්රල් ටැංකියට හුලං ඇදල ගන්න තියන බටයක් මීයෙක් කාල තිබ්බා ඒක හැදුවා
ගරාජ් එකෙන් ආපහු පෙට්රල් ගහලා බලලා තිබුනා, එතනින් පෙට්රල් ගෙනත් ගහලා බලලා තිබ්බෙ බොහොම පොඩ්ඩයි වැදිලා තිබ්බෙ මොකද කලින් අවුල වෙලාවෙ මම ෆුල් ටෑංක් කරා විනාඩි 10කින් වගේ ගරාජ් එකට ගෙනාව ඒ විනාඩි 10 ලීක් උනු ටික තමයි ෆිල් වෙන්න ඇත්තෙ
ඒ එක්කම කිවුවා ෆ්ලෝටරේ අවුලක් වෙන්න ඇති ගේජ් එක වැඩ කරන්නෙ නැත්තෙ ඒක නිසා ඒකත් ක්ලීන් කරලා දැම්මා, ක්ලීන් කරලා දාපු වෙලේ ගේජ් එක බාගයක් විතර පෙන්නුවා කියලා. ටිකක් බලලා ෆ්ලෝටරේ මාරු කරන්න වෙයි කියලා
අද උදේ ගරාජ් එකෙන් ගනිද්දි ගේජ් එක 40%ක් විතර තිබුනා හැබැයි කිලෝමීටර 10ක් විතර ගිහින් ගෙදරට එද්දි 10%ට විතර අඩු උනා
දැන් පොඩ්ඩක් එලියට ගිහින් ආවා ගේජ් එක 0 වෙලා ලයිට් එක පත්තු උනා
ලීක් එකේ ප්රශ්නෙ හරියටම හරි
හැබැයි ගේජ් එක හරියට වැඩ කරන්නෙ නැහැ
මීයා කාල ලීක් එක එනකල් ගේජ් එකේ කිසිම අවුලක් තිබ්බෙ නැහැ,
හැබැයි මීයා කාපු එක හැදුවට පස්සෙත් ගේජ් එක හරියට වැඩ නැහැ
මොනවද වෙන්න පුලුවන්
මගේ සැකේ, මීයා පෙට්රල් ගේජ් එකෙන් යන වයර් එකකුත් කාල කියන එක සහ ඒක ගරාජ් එකට චෙක් කරද්දි අහු වෙලා නැහැ කොහෙ හරි අස්සක වෙන්න පුලුවන්
ඒත් ඒක එහෙම නං අද උදේ කාර් එක ගරාජ් එකෙන් ගනිද්දි 40%ක් විතර පෙට්රල් පෙන්නුවෙ කොහොමද
මොනවත් අයිඩියා එකක් නැති නිසා මේකෙ දැම්මෙ
ෆ්ලෝටරේ විතරක් දාන්න බෑ, pump + floater එක දාන්න වෙනවා කම්පැනි එකේ 90ක් විතර වෙනවා, recon 25ක් විතර වෙනවා. නමුත් මට හිතෙන්නෙම ඒක දාන්න ඕන නැහැ කියල මොකද කලින් ගේජ් එකේ පොඩිම අවුලක් වත් තිබ්බෙ නැති නිසා
Car එක මගේ පරන කාර් එක, 2008 Civic FD 4
PS : මේක වෙන්න දවස් 2කට කලින් වාහනේ සර්විස් කරා
ඊට දවස් 4කට විතර කලින් එක සැරේම AC එක වැඩ කරන්නෙ නැතිව ගියා, චෙක් කරලා බැලුවම ගෑස් නෑ. ඒක අවුලක් නැහැ මොකද ආපු කන්ඩෙන්සරේ තියෙන්නෙ ඒක ටිකක් දිරලා වගේ. ගෑස් ගැහුවම අවුරුද්දක් විතර දුවන්න පුලුවන් ඒක නිසා එහෙම කර කර තිබ්බෙ, වෙලාවක් බලලා AC එක ෆුල් චෙක් කරලා රෙපෙයාර් එකක් කරන්න කියලා.
මේක කිවුවෙ මොනවාම හරි මේකෙන් අයිඩියා එකක් එයි කියලා.
නිකමට හිතුනා මොනවා ECU එක රීසෙට් උනොත් ගේජ් එක කැලිබ්රේට් වෙයිද කියලා බලන්න
බැටරි වයර් එක ගලවලා ටිකක් තියලා ආපහු හයි කරා
ඒත් වෙනසක් නැහැ

Last edited: