කාර් එකේ යතුර කැරකෙන් නෑ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් මගෙ තියේ ටොයෝටා 121 එකක්.මේකෙ manual key එකක් එන්නෙ. මාස 4 කට විවිතර කලින් ආපු orginal key එක පොඩ්ඩක් නැමිල වගේ තිබ්බ නිසා key එකක් කපල ඒක use කරා. ලගකදි ඉදන් key එක දාල කැරකුවට කැරකෙන්නෙ නෑ .සෑහෙන්ඩ හොල්ල්ල හොල්ල් දගලල ලා කරකවා ගන්ඩ පුලුවන් . අලුතෙන් කපපු එකටයි පරණ තිබ්බ එකටයි දෙකටම එහෙමයි .key hole එක vaccum කරල බැලුවා ඒත් හරි ගියෙ නෑ

    1.මේකට හේතුව මොකක් ද?
    2. හදා ගන්ඩ කීයක් වගේ යයි ද?
    3. කුරුණෑගල අවට හදාගන්ඩ හොද place එකක් මොකක් ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452

    Possible worn key cylinder... :oo:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ස්ටයරින්ග් වීල් එක කරකවන ගමන් යතුර දාල බැලුවද
    එහෙමත් කරා හරි යන්නෙ නෑ .steerin weel lock වෙලා නෙවේ.key එක කැරකෙන්නෑ. පොඩ්ඩක key hole එක ට දාල හොල්ල හොල්ල කරකඩ try කරාම on වෙනව. එක පාරින් වෙන් නෑ වැඩේ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    යතුර හිර වෙලා වගේද?
    hirawela newe machan yatura atulata daanda eliyata danda puluwan awulak natuwa .key hole atulata dammama key hole eke karakawanda one ne start karanda.anna ehema key hole eka atule keraken naa.

    please call me can support
    please PM me your number
    ------ Post added on Aug 29, 2021 at 6:15 PM

    key cylinder eka gevila wenna one mchn. Original keys dekak enawa. E dekama gewilada?
    ehema gewenawada ban.2005 modle ekak. awurudu 30 -40 parana wahanawalath oya tiyenne hodata. Orginal Key 1 yi hambune mata meka gaddi .2nd hand ne gatte. Orginal hambuna eka gewila newe tibbe.poddak madin namila wage.ee nisa tama aluth ekak kapuwe.
    ------ Post added on Aug 29, 2021 at 6:17 PM

    bump
    ------ Post added on Aug 29, 2021 at 6:31 PM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    hirawela newe machan yatura atulata daanda eliyata danda puluwan awulak natuwa .key hole atulata dammama key hole eke karakawanda one ne start karanda.anna ehema key hole eka atule keraken naa.

    please PM me your number
    ------ Post added on Aug 29, 2021 at 6:15 PM

    ehema gewenawada ban.2005 modle ekak. awurudu 30 -40 parana wahanawalath oya tiyenne hodata. Orginal Key 1 yi hambune mata meka gaddi .2nd hand ne gatte. Orginal hambuna eka gewila newe tibbe.poddak madin namila wage.ee nisa tama aluth ekak kapuwe.
    ------ Post added on Aug 29, 2021 at 6:17 PM

    bump
    ------ Post added on Aug 29, 2021 at 6:31 PM
    Samanyen gewenawa bn.. Yathura navila gdk kal use karada? Ehema karann, key hole eka namuna yathura nisa damage wela thiyennath plwn..
     
    • Like
    Reactions: Voltage

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    oil tikak dapan bun oka hari yanawa. waahane service karanakota key holes walatath oil poddak dammanna. hugak kal use karanna puluwan
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    hitapan contact ekak thibba heta dennam hoyala..
    අඩෝ එවපන් කො pm එකක්

    Ethulata WD40 tikak gahapan
    Oil එක්ක key එක ඔබල බැලුව හරි ගියෙ නෑ
    Hand break eka ussala, gear eka P ekata dala ayet balanna
    එහෙම තමා බන් කොහොමත් start කරද්දි කරන්නෙ මන් පුරුද්දක් විදිහට
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩෝ එවපන් කො pm එකක්

    Oil එක්ක key එක ඔබල බැලුව හරි ගියෙ නෑ

    එහෙම තමා බන් කොහොමත් start කරද්දි කරන්නෙ මන් පුරුද්දක් විදිහට
    මොකක්ද වාහනේ?

    මේක සෙන්සර් අවුලක් වෙන්න පුළුවන්

    වාහනේ කියන්න බලන්න
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මොකක්ද වාහනේ?

    මේක සෙන්සර් අවුලක් වෙන්න පුළුවන්

    වාහනේ කියන්න බලන්න
    සෙන්සර් නෙවේ බන් අවුල manual key එක. Toyota corolla 121 - year 2005