මචන් මගෙ තියේ ටොයෝටා 121 එකක්.මේකෙ manual key එකක් එන්නෙ. මාස 4 කට විවිතර කලින් ආපු orginal key එක පොඩ්ඩක් නැමිල වගේ තිබ්බ නිසා key එකක් කපල ඒක use කරා. ලගකදි ඉදන් key එක දාල කැරකුවට කැරකෙන්නෙ නෑ .සෑහෙන්ඩ හොල්ල්ල හොල්ල් දගලල ලා කරකවා ගන්ඩ පුලුවන් . අලුතෙන් කපපු එකටයි පරණ තිබ්බ එකටයි දෙකටම එහෙමයි .key hole එක vaccum කරල බැලුවා ඒත් හරි ගියෙ නෑ
1.මේකට හේතුව මොකක් ද?
2. හදා ගන්ඩ කීයක් වගේ යයි ද?
3. කුරුණෑගල අවට හදාගන්ඩ හොද place එකක් මොකක් ද?
1.මේකට හේතුව මොකක් ද?
2. හදා ගන්ඩ කීයක් වගේ යයි ද?
3. කුරුණෑගල අවට හදාගන්ඩ හොද place එකක් මොකක් ද?
