කාර් එකේ ලයිට්ස්

කාර් එකේ ලයිට්ස්

කාර් එකේ ලයිට්ස් වල එලිය අඩුයි නේ මචන්ලා.Head එක ගැහුවම තමයි හොදට පේන්නේ :P:rofl:. අලුත් battery එකක් තියෙන්නේ . මේවට හේතුව මොකක්ද ? කොහමද හදාගන්නේ.
 
thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මචන් ඔකට හේතු ගොඩක් තියෙනවා.
    01.හෙඩ් ලයිට් හැලජන් එවා නම් තියෙන්නේ කොහොමත් කාලයක් යනකොට එලිය ටිකක් අඩු වෙනවා.
    02. හෙඩ් ලයිට් වල ඉස්සරහ ග්ලාස් එක හො කවර් එක කහ පාට වීම
    03. හෙඩ් ලයිට එක ඇතුලේ තියෙන රිෆ් ලෙක්ටර් වලින් හරියට රිෆ්ලෙක්ට් නොවීම
    04. හෙඩ් ලයිට් හොල්ඩර් ඔක්සයිඩ් වීම
    05. හෙඩ් ලයිට් ෆියුස් හොල්ඩර් එකේ දොශ
    06. හෙඩ් ලයිට් දාලා තියෙන කොට එසි ඔන් ඔෆ් කරලා බලන්න එතකොට එලිය අඩු වැඩි වෙනවා නම් ඔල්ටනෙටරයේන් නියම ප්‍රමානටයට ධාරාව ඇති නොවීම.
    07. හෙඩ් ලයිට් සර්කිට් එකේ වයර් වලින් / රිලේ / ස්විච් වලින් වොල්ටේජ් / කරන්ට් ඩ්‍රොප් වීම

    හරියටම කන්ෆම් කරගෙන කියන්න..

    මල්ටි මීටර් එකක් ගෙදර තියෙනවා නම් අද හවස 4.00 ට කලින් මට උදවු කරන්න පුලුවන් ඩයග්නොස් කරගන්න.
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කිහිපයක් කියන්නං.
    එක්කෝ ලයිට් කවර අවපාට වෙලා. කහ ගැහිල කියන්නෙ මචං. එතකොටත් එලිය අඩුයි. පොලිෂ් කරල ලස්සන කරගන්න පුලුවන් ආයෙ.
    adjusment අවුලක් වෙන්නත් පුලුවන්. එලිය පහත් උනාම ඩිම් එක ඕනවට වඩා ලග වදිනව, එතකොට හෙඩ් එක එලිය ඇති ඩිම් එක මදි. වාහනෙ ටයර් දාල ෂොක්ස් දාල උස වෙනස් උනාම ඕවත් adjust කරන්න ඕන. තාප්පයක් ඉස්සරහට තවත්තල ලයිට් ගහල ලේසියන් adjust කරගන්න පුලුවන්.
    බලබ් වල අවුලක්ද කියල මුලින් බලන්න ඇතිනෙ. නැත්තං එකත් බලල ඒ ගමන් කලිප් එක හොදට තදට වදිනවද බලන්න. ලූස්නං ඒව මාරැ කරගන්න. පොඩි ගානයි. වයර්ටිකත් බලන්න පරන වෙනකොටත් අවුල් වෙනව. ගැලපෙනවට වඩා වැඩි වොට් ගානක බල්බ් දැම්මමත් ලූස්ව තිබ්බමත් වයර් කර වෙනව. එහෙමනං ගැලපෙන වයර් දාගත්තම හරි.
    අඩු වොට් ගානක බලබ්නං තියන්නෙ හරි වොට් ගාන බල්බ් දාගන්න. ලයිට් කේස් එකේ වොට් ගාන ගහල තියෙනවා. එලිය වැඩියෙන් ගන්න කියල නොගැලපෙන වැඩි වොට් බල්බ් දාන්න එපා. වයර් ,රිලේ,ක්ලිප් සවුත්ත වෙනව.
     
    PM ekak damma

    Machan owa tika check karaganna electrician kenekgen puluwan ne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    1 - lights discolor wela nam toothpaste gaala 2000 kole kin madapan
    2 - discolor wela nattan 100watt bulb 2k aran daganda 450k wei
    3 - et madi nam xenon kit ekak daganda
    4 - et bari nam alut headlight 2kma aran daganin
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    mageth oya case eka tiyanwa udaw karapallako. AC on/off karadii poddak eliya du wedi wenawa. eth loku pramanyak newei. Head gaha genamai yanne.
    2006 maruti ekaka (crystal light eka newei). godak ewun kiyanawa crystal dapuwama hari yai kiyala. ehema weida?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,558
    72,765
    113
    මාලඹේ

    ලයිට්ස් නෑත්නම් ලයිට් කපලා.
    මාමේ ඔයා ලයිට් බිල ගෙවුවද?
     
    1 - lights discolor wela nam toothpaste gaala 2000 kole kin madapan
    2 - discolor wela nattan 100watt bulb 2k aran daganda 450k wei
    3 - et madi nam xenon kit ekak daganda
    4 - et bari nam alut headlight 2kma aran daganin
    Ela machan toothpaste wade mulinma karala balanna one
    අපේත් ඔහොම තමා එලිය නෑමයි
    :(

    ලයිට්ස් නෑත්නම් ලයිට් කපලා.
    මාමේ ඔයා ලයිට් බිල ගෙවුවද?
    :rofl::rofl::P