Double bulb model ekada single bulb model eka da?මම මාරු කරෙ නැ මචන් කලීන් එකා තමා දාල තියෙන්නෙ. 90w කියන්නෙ වැඩි ද බන්????
දෑන් බන් මම හොල්ඩර් එකත් මාරු කරන්න වෙයි ද?
Headlamp wiring eka, headlamp eke idala trace back karanna. Ethakota madde relays dekak thiyenawa (podi box dekak 1”x1” wage).
Eke photo ekak hari, wiring eke photo ekak hari danna..
Ape makabas la eliya wadi wenna kiyala Wattage eka wadi ewa danawa, wiring eka wenas karanne nathuwa. Original 55W ena ekata 100W dammama Headlamp cup ekai, Holders, Clips, Wires, okkoma unu wela kela wela yanawa.