කාර් එකේ ලයිට් වලින් දුම් දානවා නේ 🔥🔥🔥

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
    short wenawada? nathnam udeta pini hinda ehema unada?
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    short wenawada? nathnam udeta pini hinda ehema unada?

    හවස බන් උනේ. ශෝට් වෙන්න පුලුවන් ද බන්? මම ලගදී ඔය බල්බ් එක සෙට් වෙන පොර්ට් එක මාරු කරා. බාල එකක්වත් දීල ද දන්නෙ නැ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,524
    113
    කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
    Clip ලූස් කන්ටැක්ට් ඇති. ඔහොම්ම තියන්න එපාග කරන්ට් 1ක ගන්නවා වැඩිනිසා හෝලඩර් උණු වෙලා ගිණි ගන්න උනත් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Clip ලූස් කන්ටැක්ට් ඇති. ඔහොම්ම තියන්න එපාග කරන්ට් 1ක ගන්නවා වැඩිනිසා හෝලඩර් උණු වෙලා ගිණි ගන්න උනත් පුලුවන්.

    කිලිප් ලූස් කියන්නෙ මොකක් ද බන්? වයරින් කරන එකෙක්ට පෙන්නන්න වෙයි ද?
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    gini gani yako remove them. fuse eka bypass karalada tyenne? fuse yanna one harinam. wt is ur car?

    121 ෆියුස් එක bypass කරලා නම් නැ බන්. දුම් දානකොට ලයිට් ඔෆ් වෙනවා බන් නිකම්ම. පස්සෙ හරි යනවා එකල්ලා
     
    • Like
    Reactions: Cenon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,524
    113
    කිලිප් ලූස් කියන්නෙ මොකක් ද බන්? වයරින් කරන එකෙක්ට පෙන්නන්න වෙයි ද?
    බල්බ් 1කේ පින් වලට වයර් කනෙක්ට් කරලා තියන ක්ලිප් යකෝ. බල්බ් 1කට කරන්ට් 1ක ගන්නවා වැඩී. ක්ලිප් 1ක බුරුලට තිබ්බොත් එතන ස්පාක් 1කක් ඇති වෙලා එතන හීට් 1ක වැඩි වෙනවා. මේවා සරල දේවල්නේ යකෝ. බල්බ් එකේ හෝල්ඩර් එක ඇතුලේ තියන ක්ලිප් ටික තදකරගනින් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කියලා.
     
    • Like
    Reactions: NRTG and iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    බල්බ් 1කේ පින් වලට වයර් කනෙක්ට් කරලා තියන ක්ලිප් යකෝ. බල්බ් 1කට කරන්ට් 1ක ගන්නවා වැඩී. ක්ලිප් 1ක බුරුලට තිබ්බොත් එතන ස්පාක් 1කක් ඇති වෙලා එතන හීට් 1ක වැඩි වෙනවා. මේවා සරල දේවල්නේ යකෝ. බල්බ් එකේ හෝල්ඩර් එක ඇතුලේ තියන ක්ලිප් ටික තදකරගනින් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කියලා.

    හෙඩ් ලයිට් ඔෆ් වෙන්නෙ ඇයි බන් එතකොටත් ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් වාහනේ තියාගනිං කෝකටත්. උඩ කියලා තියන ක්ලිප් සීන් එක වහාම බලවගනිං
     
    • Like
    Reactions: NRTG and iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් වාහනේ තියාගනිං කෝකටත්. උඩ කියලා තියන ක්ලිප් සීන් එක වහාම බලවගනිං

    🙄 බයේ බෑ බන් කියද්දි ඔහොම
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    Hari Wattage eke Bulbs da dala thiyenne.. Samahara un 55W watts design karala thiyena Housing / Wiring walata 100W Bulbs danawa.. eeta passe Wiring ekai Holder ekai unu wenawa.. Godak wahana gini ganne oya cae eka hinda.. Relay ekata Wiring ekata oroththu nodena current ekak wiring eken yanakota rath wenawa.. loku wattage bulbs danawa num wenama relay dala wiring karanna oni.. relay / Harness kit ekak dala..
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    ටහුඩු එහෙම සීන් එකක් ද බන් මේ? හැලිජන් ද මොකක් ද කියන එකෙත් තියනවා ද බන් ඕවා? තියෙන watt ගාන බලා ගන්නෙ කොහොම ද බන්? දාල තියෙන්නෙ නම් 90වොට් බල්බ් දෙකක්.

    බය වෙන්න ඔ්න තමා බං. හදාගනිං ඉක්මණට

    මක බාස්ලා නෙ බන් ඉන්නෙ හැමතැනම
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලයිට් වලට යන ෆියුස් එක හරි එකක්ද තියෙන්නෙ කියල බලන්න.
    වැඩි ඇම්පියර් ගාණක එකක් දාලද දන්නෑ. එතකොට ෆියුස් යන්න ඕනෙ තැන් වලදි, ෆියුස් යන්නෙ නැතුව, වයර් සොකට් පිච්චෙනව.
     
    • Like
    Reactions: NRTG and iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ලයිට් වලට යන ෆියුස් එක හරි එකක්ද තියෙන්නෙ කියල බලන්න.
    වැඩි ඇම්පියර් ගාණක එකක් දාලද දන්නෑ. එතකොට ෆියුස් යන්න ඕනෙ තැන් වලදි, ෆියුස් යන්නෙ නැතුව, වයර් සොකට් පිච්චෙනව.

    එක කොහොමද බන් බලන්නෙ? 🙄 මොන පාට ෆියුස් එකක්ද තියෙන්න ඔන
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    ටහුඩු එහෙම සීන් එකක් ද බන් මේ? හැලිජන් ද මොකක් ද කියන එකෙත් තියනවා ද බන් ඕවා? තියෙන watt ගාන බලා ගන්නෙ කොහොම ද බන්? දාල තියෙන්නෙ නම් 90වොට් බල්බ් දෙකක්.

    මක බාස්ලා නෙ බන් ඉන්නෙ හැමතැනම
    121 neda, normally Dim ekata enne 55W High ekata 60W.. eeta wada danakota ithin ohoma case wenawa.. Housing ekath unu wenawa... Eliya wadikaraganna oni num High Performance Bulb dekak danna.. ewage wattage wadi wenne naa.. Eliya wadi witharai.. Philips num Extreme Vision / Racing Vision Osram num Night breaker plus Laser..
     
    • Like
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    121 neda, normally Dim ekata enne 55W High ekata 60W.. eeta wada danakota ithin ohoma case wenawa.. Housing ekath unu wenawa... Eliya wadikaraganna oni num High Performance Bulb dekak danna.. ewage wattage wadi wenne naa.. Eliya wadi witharai.. Philips num Extreme Vision / Racing Vision Osram num Night breaker plus Laser..

    මම මාරු කරෙ නැ මචන් කලීන් එකා තමා දාල තියෙන්නෙ. 90w කියන්නෙ වැඩි ද බන්????

    දෑන් බන් මම හොල්ඩර් එකත් මාරු කරන්න වෙයි ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එක කොහොමද බන් බලන්නෙ? 🙄 මොන පාට ෆියුස් එකක්ද තියෙන්න ඔන
    ෆියුස් බොක්ස් එකේ පියනෙ ගහල තියෙනව...
    සාමාන්‍යයෙන් 15a 10a වගේ ෆියුස් තමයි එන්නෙ. රතු හෝ නිල්.
    වාහනේ මොකක්ද?
     
    • Like
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ෆියුස් බොක්ස් එකේ පියනෙ ගහල තියෙනව...
    සාමාන්‍යයෙන් 15a 10a වගේ ෆියුස් තමයි එන්නෙ. රතු හෝ නිල්.
    වාහනේ මොකක්ද?

    121 එකක් බ්න්