කාර් එකේ වයර් මීයෝ කනවා

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මී කූඩුවක් තියපන්.
    වරකා කෑල්ලක් ඇමට දාලා තියපන්. අනිවා අහු වෙනවා...
    පස්සේ කොහෙට හරි ගිහින් දාපන්.