THC කාලා උන වැඩක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    තායිලන්ඩ් ගිය වෙලාවේ THC gummies (weed gummies) කෑවා.
    දුම දානවා වගේ නෙමෙයි කාපු ගමන් වදින්නේ නැ.
    45 මින් වගේ යනවා වදින්න. හැබැයි දුම දානවා වඩා ලොකු THC ප්‍රමාණයක් ගන්න පුළුවන් සහ සැහෙන්න වෙලා තියෙනවා. ( මේවා දැනගත්තේ පස්සේ දවසේ :ROFLMAO: ).

    කොහොම හරි පැකට් එකම කෑවා කතාවෙන් කතාව. කාලා හොටෙල් එකට ආවා. එත් වැදිලා තිබ්බේ නැ. මන් හිතුවේ එච්චර වදින්නේ නැතුව ඇති කියලා දුම වගේ. අපරාදේ බාත් 600 කියලා හිතලා නිදාගන්න ගියා.

    ඊට පස්සේ නින්දෙන් ඇහැරුනා.
    ඇහැරුනාට මට හෙන සුවර් මම නිදි මම නින්දෙන් දකින හීනයක තමයි මම ඇහැරිලා ඉන්නේ කියලා.
    ඊට පස්සේ හිතෙනවා එහෙම නැ reality එකේ මම ඇහැරිලා ඉන්නේ කියලා.
    ඊට පස්සේ ආයේ හිතෙනවා මම මේ reality එක කියලා අත් දකින්නේ හීනයක් ඇතුලේ ඉන්නේ මම. ඇත්තම reality එකේ මම හෙන දුකෙන් ඉන්නේ කියලා.
    ඊට පස්සේ ආයේ හිතෙනවා එහෙම නැ මේක හීනයක්. reality එකේ මම තාම හොටෙල් එකේ නිදි කියලා.
    ආයේ හිතෙනවා එහෙම හිතෙන මම ඉන්නේ තාම හීනයක් ඇතුලේ reality එකේ මම හෙන ඖලෙන් ඉන්නේ කියලා.

    දැන් වෙන දේවල් ඔක්කොම හීනයක් කියලා හිතෙනවා. ඉතින් මේක හීනයක් විතරයිනේ කියලා සතුටු වෙනකොටම මතක් වෙනවා. මේ සතුටු වෙන මමත් ඉන්නේ හීනෙක නේද කියලා.

    ඔහොම ඔහොම හීන ඇතුලේ හීන දකිනවා reality එක මොකද්ද කියලා හිතාගන්න බෑ. කොහොම හරි මට මතකයි මම හෙන වෙලාවක් ඔහොම හිත හිත හිටියා. ඒ අස්සේ පාවෙනවා මාව. සිවිලිම කොහෙද පොලව කොහෙද කියලා හොයාගන්න බෑ.

    මාර ආතල් වැඩේ. හැබැයි ඊට පහු වෙනිදාත් පැකට් එකක් ගත්තා. 1/4 wage කළා ටිකක් වෙලා යද්දී දුමක් දැම්මා වගේ යන්තම් ෆිලින් එකක් තිබ්බේ. ආයේ නම් හරකා වගේ පැකට් එකම කන්නේ නැ කියලා හිතා ගත්තා

    ඒ වෙලාවේ නම් මට නිකන් තේරුනේ මට පරම සත්‍ය එක වටෙහෙගෙන එනවා වගේ. එත් එක්ක ආයේ හිතෙනවා යකෝ මට පරම සත්‍ය වැටෙහෙන එකත් හීනයක් නේ කියලා.

    පල්ලෙහා Fiona Dabare ට පින්සිද්ද වෙන්න වචනේ හොයාගත්තා Derealization තමයි වචනේ
     
    Last edited:

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,351
    1
    5,034
    113
    Sin-tertainment Den

    confused-im.gif

    ------ Post added on Nov 28, 2024 at 7:45 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මමත් පලවෙනි පාරට කාල වැඩ කරු වගේ වැදුන නැති වෙන්නම.
    කිරියේ කොල්ලෙක් මොකක් හරි දැම්මම මුඋට ඕනි ඌත් ඒක ඊට කලින් කරා කියන්න.

    කොල්ලෙක් මට බඩේ අමාරුව කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ යකා දැයි 'ඕක මොකක්ද මම සතියක් තිස්සේ ලැට් එකේ ඉන්නේ' කියලා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මමත් පලවෙනි පාරට කාල වැඩ කරු වගේ වැදුන නැති වෙන්නම.
    ok sir.

    කිරියේ කොල්ලෙක් මොකක් හරි දැම්මම මුඋට ඕනි ඌත් ඒක ඊට කලින් කරා කියන්න.

    කොල්ලෙක් මට බඩේ අමාරුව කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ යකා දැයි 'ඕක මොකක්ද මම සතියක් තිස්සේ ලැට් එකේ ඉන්නේ' කියලා.
    usi usi sir.
    ------ Post added on Nov 28, 2024 at 7:53 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මාර ආතල් වැඩේ.

    Derealization

    psychoactive drugs gaddi adu dose ekakin use krnn one mulinma, anika drug ekak gnn kalin blnn ganna drug eka mkkd kiyala, THC, 11-OH THC walata metabolize wenna wela yanawa liver eken, 1-3 hours wge yanna puluwn metabolism eka anuwa, 11-OH THC eka duma daddi ena delta-9 THC eka wge x3-4 potency eka wadi

    derealization HPPD walata awoth hena aul, mata 5 days yanakan thibba eka parak, persistent trip

    aluth drug ekak gnn kalin adum tharame pon eken google search krlwth balahan mona magulkd me ganne kiyala
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කිරියේ කොල්ලෙක් මොකක් හරි දැම්මම මුඋට ඕනි ඌත් ඒක ඊට කලින් කරා කියන්න.

    කොල්ලෙක් මට බඩේ අමාරුව කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ යකා දැයි 'ඕක මොකක්ද මම සතියක් තිස්සේ ලැට් එකේ ඉන්නේ' කියලා.
    නෑ නෑ සිරාවටම කිව්වේ ලංකාවේදී උන සිද්දියක්.
     
    • Like
    Reactions: Janatha Jhon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අරන් ආවේ නැද්ද එද්දී?
    පිස්සුද යකෝ හිරේ ලගින්න වෙන්නේ

    Derealization

    psychoactive drugs gaddi adu dose ekakin use krnn one mulinma, anika drug ekak gnn kalin blnn ganna drug eka mkkd kiyala, THC, 11-OH THC walata metabolize wenna wela yanawa liver eken, 1-3 hours wge yanna puluwn metabolism eka anuwa, 11-OH THC eka duma daddi ena delta-9 THC eka wge x3-4 potency eka wadi

    derealization HPPD walata awoth hena aul, mata 5 days yanakan thibba eka parak, persistent trip

    aluth drug ekak gnn kalin adum tharame pon eken google search krlwth balahan mona magulkd me ganne kiyala
    සිරාවට. ලෙසන් ලර්න්ඩ්.

    ඒ වෙලාවේ නම් මට නිකන් තේරුනේ මට පරම සත්‍ය එක වටෙහෙගෙන එනවා වගේ. එත් එක්ක ආයේ හිතෙනවා යකෝ මට පරම සත්‍ය වැටෙහෙන එකත් හීනයක් නේ කියලා.

    ආයේ නම් එහෙම කන්නේ නැ. මට ඔය සීන් එකට කියන නම හොයාගන්න බැරුව හිටියේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    wadinnaha wadinnaha gaga hitiya bn math anthimt mole damage wela vegetable wechcha ekek wge hitiye, paya 2.30 giya wdinna first time 😭
    ඔව් බන් අපි දුම ගැහුවම එක පාරටම වදිනවා නේ. එක නිසා මමත් හිතුවේ වදින්නේ නෑ කියල. මටත් පැයක් යනකොට වගේ වැදුන නැතිවෙන්නම.
     
    • Haha
    Reactions: Fiona Dabare

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මට නම් සෙට් වෙන්නෙම නැති ෆීලින් එකක් තමයි ඕක. ඇල්කොහොල් වල වගේ පොපියන චමත්කාරයක් නෑ. පට්ට මුස්පේන්තුයි
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට නම් සෙට් වෙන්නෙම නැති ෆීලින් එකක් තමයි ඕක. ඇල්කොහොල් වල වගේ පොපියන චමත්කාරයක් නෑ. පට්ට මුස්පේන්තුයි
    දැන් මමත් ජෝන් ගහන එක ගොඩක්ම අඩු කරලා තියෙන්නේ බන්. දැන් බොන එකට සෙට් වෙලා..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    දැන් මමත් ජෝන් ගහන එක ගොඩක්ම අඩු කරලා තියෙන්නේ බන්. දැන් බොන එකට සෙට් වෙලා..
    මාත් කීප සැරයයි පාවිච්චි කරල තියෙන්නේ. ට්‍රිපී ගතිය හෙනම අවුල් බං මට. මේ වගේ බෑඩ් ට්‍රිප් එකක් සෙට් උනොත් අප්පිරියයි.
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මාත් කීප සැරයයි පාවිච්චි කරල තියෙන්නේ. ට්‍රිපී ගතිය හෙනම අවුල් බං මට. මේ වගේ බෑඩ් ට්‍රිප් එකක් සෙට් උනොත් අප්පිරියයි.
    හපෝ මම නම් එක දිගට අවරුදු 20 වඩා ගහල තියනව දින පතා වගේ බන්. මට ඒ ෆිලින් එක අව්ලක් නැ හැබැයි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,988
    113
    Lanka
    edibles ehema bath kanawa wage kanne na yako :P. eka ekaa eddi edibles genath denawa. hodama eka set wuna canada walin gummies wagayak.
    මාත් කීප සැරයයි පාවිච්චි කරල තියෙන්නේ. ට්‍රිපී ගතිය හෙනම අවුල් බං මට. මේ වගේ බෑඩ් ට්‍රිප් එකක් සෙට් උනොත් අප්පිරියයි.
    ehema wenne na bn. strain eka anuwa bud eka anuwa smtimes awul ekak set wenna can.
    මට නම් සෙට් වෙන්නෙම නැති ෆීලින් එකක් තමයි ඕක. ඇල්කොහොල් වල වගේ පොපියන චමත්කාරයක් නෑ. පට්ට මුස්පේන්තුයි
    yako joint eken set wena athal eka beela gnna ba. aniwa awul mokak hari set wela tyne.
     
    • Like
    Reactions: Yeezus