කාර් එකේ digital මීටර් එක

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    බොරු කියන්න එපා යකෝ.. මීටරේ කරන්නේ නිකම් Display කරන එක විතරයි.. Data එන්නේ Computer system එකෙන්.. ඔය ඉස්සරහ Box එකක් තියන්නේ.. මීටරේ වෙනස් කලාට KM ගාන වැඩි වෙන්නෙ නැහැ. මමත් මගේ FB15 එකේ Meter change කලා.
    mama machan change kale athule thibba chip eka..uba danne nathuwa athi..fb 15 parana magulakne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කරන්න පුලුවන් ගොඩක් එවුන් කරනවත් එක්ක
    ඒත්
    දන්න විදියට දැන් ඕව වෙනස් කරලාද කියලා හොයන්න පුලුවන් නේද. කම්පැනි දාල ඉන්ස්පෙක්ශන් රිපෝට් ගත්තොතින් ඕවා මාට්ටුවෙනවද කොහෙදෝ
    දැන් CarCheck ද මොකද්දෝ එකකුත් තියනවා නේ කවදා හරි ගන්න එකා ඔයින් එකකට දාල චෙක් කරලා මාට්ටු වුනොත් වෙන එකෙකුටවත් විකුන ගන්නත් බැරි වෙනවා මොකද දැන් ගොඩක් එවුන් ඔහොම මොකක් හරි මාට්ටු වෙච්ච ගමන් ෆේස්බුක් දානවා නේ
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    mama machan change kale athule thibba chip eka..uba danne nathuwa athi..fb 15 parana magulakne
    chip eka maru kale aei?
    eka kadila da? kadila naththam data tika clone karala aran KM witharak wenas karanna puluwan
    chip eka kadila nam oyage model ekema wahaneka data clone kara ganna wenawa
    mama dakala thiyenawa karanawa
    clone nokara aluthma chip eke KM damma CarScanner kiyana eka kalama ahu wenawa oka horata KM adu karala kiyala
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    mama machan change kale athule thibba chip eka..uba danne nathuwa athi..fb 15 parana magulakne

    Ane yako deyak oni nam kelin ahapan. parana eke ehema nam aluth eke itath wada diyunui neh. tho hithuwe api aluth ewa pawichchi karala na kiyalada :lol: Ponna weda karanna epa huththo meter wenas karala wikunala.

    Kelin weda karanna purudu wiyan..

    mulin kiyala meter eka maru kala kiyala.. boruwa mattu wunama chip maru kalalu. :lol:

     
    Last edited: