Questions කාර් එකේ floor එකට මොනවද දාල තියෙන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    කාර් එකේ floor එකට මොනවද දාල තියෙන්නේ?
    ඔරිජිනල් floor mat එක සීල් කරලද තියෙන්නේ ?
    වැලි වලට විසදුම මොකක්ද ?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    කාර් එකේ floor එකට මොනවද දාල තියෙන්නේ?
    ඔරිජිනල් floor mat එක සීල් කරලද තියෙන්නේ ?
    වැලි වලට විසදුම මොකක්ද ?
    valinam ithin vacuume ekak aragena satiyata sarayak vaccume karanawa :)
    anika waline oowaye kohoomath vali gaawenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    3d කාපට් සෙට් එකක් දාන්න... ෆ්ලෝ එක ෆුල් කවර් වෙනව,
    කකුල තියන ටිකට විතරක් වෙන් කරන්න පුලුවන් කොයිල් කාපට් එකක් තියෙනව...
    floor mat ekata yatin agal 2k 3k thicknesses ekak tyna foam mat layer ekak tynwa tikak hard. awrud 2k 3k sarayak wage seat tika galawa vacuum parak dapan
    ඕව දානකොට හෙන පරිස්සම් වෙන්න ඕනෙ... සමහර ඒව දැම්මම ඇකුසලරේටරේ අඩියට පෑගෙන්නෙ නෑ...
    තවත් ඒවට ඇක්සලරේටරේ පාගල අතහැරියම උඩට එන්නෙ නැතුව හිරවෙන අවස්තා තියෙනව... ඒව බලල තමයි දානවනං දාන්න ඕනෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔව්ව සුද්ද කරන්න කම්මැලි හින්ද ෆ්ලෝ මැට් එකට උඩිං පත්තරයක් දාගෙන ගිහිං ගෙදර ඇවිත් විසි කරනව :ROFLMAO:

    pnm9N4O.jpg
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    3d කාපට් සෙට් එකක් දාන්න... ෆ්ලෝ එක ෆුල් කවර් වෙනව,
    කකුල තියන ටිකට විතරක් වෙන් කරන්න පුලුවන් කොයිල් කාපට් එකක් තියෙනව...

    ඕව දානකොට හෙන පරිස්සම් වෙන්න ඕනෙ... සමහර ඒව දැම්මම ඇකුසලරේටරේ අඩියට පෑගෙන්නෙ නෑ...
    තවත් ඒවට ඇක්සලරේටරේ පාගල අතහැරියම උඩට එන්නෙ නැතුව හිරවෙන අවස්තා තියෙනව... ඒව බලල තමයි දානවනං දාන්න ඕනෙ...

    apu original floor mat ekata yatin thiyna foam mat ekanm factory oem awa ewa. ekath pedals thiyana hariye eka naha habi.

    man mehen aran damma meka. driver side eke digata thiyna uda kalla man kapala damma. wassa dawasata set ekak dagana kohe hari ghin awama carpet iwari vacuum kralawath mada parawal yawanna baha.

    9bacbec5a3e7924fa567106b20c9fa6f.jpg

    bro. meke material eka mokakda?
    gatthe kohenda?
    uda mat eka meke slip wenne nadda?

    slip wenne naha ban. pedals thiyana hariye dala na man
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    uda kalla man kapala damma.
    එහෙනං කිසි අවුලක් නෑ... උඩ කොණ තමයි පැටලෙන්නෙ ඕකෙ.

    මේ කාපට් එකට මම කැමති නෑ... හේතුව සෙරෙප්පු සපත්තු නැතුව දුර යද්දි කකුලට අමාරුයි. වැලි පෑගෙනව... හැබැයි වතුර හැලුනත් ෆ්ලෝබෝඩ් රකට ලීක් වෙන්නෙ නෑ මේකෙන්...
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    එහෙනං කිසි අවුලක් නෑ... උඩ කොණ තමයි පැටලෙන්නෙ ඕකෙ.

    මේ කාපට් එකට මම කැමති නෑ... හේතුව සෙරෙප්පු සපත්තු නැතුව දුර යද්දි කකුලට අමාරුයි. වැලි පෑගෙනව... හැබැයි වතුර හැලුනත් ෆ්ලෝබෝඩ් රකට ලීක් වෙන්නෙ නෑ මේකෙන්...

    ow ban. pedals thiyna hariye oka set unoth thatheta thel gawa wage lessala yanne 😂 man kalapa damma uda diga kalla driver side eke.

    oke thiyana ekama wasiya. wathura wali awama caripet eka pitima eliyata aran wisi kranna pluwan. oken pitata yanne wathura bucket eka wage tyna nisa.
     
    • Like
    Reactions: PHBhagya