කාර් එකේ floor එකට මොනවද දාල තියෙන්නේ?
ඔරිජිනල් floor mat එක සීල් කරලද තියෙන්නේ ?
වැලි වලට විසදුම මොකක්ද ?
ඔරිජිනල් floor mat එක සීල් කරලද තියෙන්නේ ?
වැලි වලට විසදුම මොකක්ද ?
valinam ithin vacuume ekak aragena satiyata sarayak vaccume karanawaකාර් එකේ floor එකට මොනවද දාල තියෙන්නේ?
ඔරිජිනල් floor mat එක සීල් කරලද තියෙන්නේ ?
වැලි වලට විසදුම මොකක්ද ?

bro. meke material eka mokakda?foam mat layer ekak
ඕව දානකොට හෙන පරිස්සම් වෙන්න ඕනෙ... සමහර ඒව දැම්මම ඇකුසලරේටරේ අඩියට පෑගෙන්නෙ නෑ...floor mat ekata yatin agal 2k 3k thicknesses ekak tyna foam mat layer ekak tynwa tikak hard. awrud 2k 3k sarayak wage seat tika galawa vacuum parak dapan
3d කාපට් සෙට් එකක් දාන්න... ෆ්ලෝ එක ෆුල් කවර් වෙනව,
කකුල තියන ටිකට විතරක් වෙන් කරන්න පුලුවන් කොයිල් කාපට් එකක් තියෙනව...
ඕව දානකොට හෙන පරිස්සම් වෙන්න ඕනෙ... සමහර ඒව දැම්මම ඇකුසලරේටරේ අඩියට පෑගෙන්නෙ නෑ...
තවත් ඒවට ඇක්සලරේටරේ පාගල අතහැරියම උඩට එන්නෙ නැතුව හිරවෙන අවස්තා තියෙනව... ඒව බලල තමයි දානවනං දාන්න ඕනෙ...
bro. meke material eka mokakda?
gatthe kohenda?
uda mat eka meke slip wenne nadda?
එහෙනං කිසි අවුලක් නෑ... උඩ කොණ තමයි පැටලෙන්නෙ ඕකෙ.uda kalla man kapala damma.
එහෙනං කිසි අවුලක් නෑ... උඩ කොණ තමයි පැටලෙන්නෙ ඕකෙ.
මේ කාපට් එකට මම කැමති නෑ... හේතුව සෙරෙප්පු සපත්තු නැතුව දුර යද්දි කකුලට අමාරුයි. වැලි පෑගෙනව... හැබැයි වතුර හැලුනත් ෆ්ලෝබෝඩ් රකට ලීක් වෙන්නෙ නෑ මේකෙන්...