කාර් ගද්දි බලාගෙනයි: කුරුණෑගල කාර් සේල්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    කාර් ගද්දි බලාගෙනයි: කුරුණෑගල කාර් සේල්

    This is a vehicle (Toyota aqua 2015 unregistered) From a car sale in Kurunegala.

    It looks like it is in Brand-new condition, But when it was inspected by Toyota Lanka they found badly repaired accident damage.

    This is to remind you of the necessity of an inspection by the authorized dealer before buying an unregistered/"zero mileage" car from car sales/ Importers.


    ep8TTJJ.jpg


    z4XWhlt.jpg


    O3g75hn.jpg


    KZ7SlTm.jpg
    -Cecil Abayasinghe
    Link

    Source
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ow normal car sale wala he he..

    mama eda kiwwe.. man vahana balanna gihin JAAI certificates wagayak pennuwa accident free kiyala.. but accident wela tibba ekak gena..

    JEVIC නම් ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් නේද නියම එකද කියල?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    JEVIC නම් ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් නේද නියම එකද කියල?

    JEVIC eka puluwan thama.. but api balpu eka JEVIC da JAAI da kiyala sure na..
    Online records tibbe na local agent da mokeddo contact karanna kiyala lu awe.

    samaharu original documents pennuwa.. samaharu.. scanned ewa :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    JEVIC eka puluwan thama.. but api balpu eka JEVIC da JAAI da kiyala sure na..
    Online records tibbe na local agent da mokeddo contact karanna kiyala lu awe.

    samaharu original documents pennuwa.. samaharu.. scanned ewa :rofl:

    :baffled: මොකක් ද බලන්න ගිය වාහනේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    car sale 1 name 1th dapan saho,hamoma denagannawa athakota

    මේක FB එකේ දාපු එකා සේල් එකේ නම දාල නෑනේ :angry:

    එක සේල් එකක නෙමේ බන් හැම සේල් එකකම ඕක වෙනවා, ඉන්ද්‍රා, වාසනා වගේ ලොකු ඒවල පවා

    ගන්න එකා දැනගන්න ඕන ගන්න කලින් ඒජන්ට් ගාවට දාල ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න, එහෙම කරන්න දෙන්නේ නැත්නම් එතනින් වාහන නොගෙන ඉන්න
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan car sale walin agent ta dala check karanna chance eka denawada?
    vehicle ekak check karawanna kiyak wage yanawada normally car ekakata?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    machan car sale walin agent ta dala check karanna chance eka denawada?
    vehicle ekak check karawanna kiyak wage yanawada normally car ekakata?

    4000-5000 වගේ ගනීවි ෆුල් චෙකප් එකකට ස්කෑන් එකත් එක්ක :yes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    Brandnew mokatada ban car sale walin ganne? Dealer kenekgen hari company eken hari ganna epai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Brandnew mokatada ban car sale walin ganne? Dealer kenekgen hari company eken hari ganna epai

    ඇක්වා කොහොමද බන් කොම්පැනි එකෙන් ගන්නෙ :baffled: කොහොමත් JDM වාහන ගන්න බෑනේ කොම්පැනියෙන්.

    ඩිලර් කෙනෙක්ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑනෙ ඒගොල්ලොත් ඔක්ෂන් එකෙන් නේ ගන්නෙ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    2015 eva koheda ban dan zero milage?

    Unreg ගත්තත් Zero Mileage කියල විකුණන ඒවා ගත්තත් ඒජන්ට් ගාවට දාල චෙක් කරගන්න කියලයි තියෙන්නෙ :yes:

    එළ බුවා;21371776 said:
    View attachment 67905
    mchnla me red color number plate scene1 mokadd? :eek: danne nati nisa ahanne eka eka, eka eka kathandara kiyanaw :baffled:

    Garage number plates, වාහන ෂෝ රූම්/ ගරාජ් වලින් යූස් කරනව රෙජිස්ටර් කරලා නැති වාහන පාරෙ අරං යන්න, සමහර ගරාජ් වල ටෙස්ට් රන් යද්දී රෙජිස්ටර් කරල තිබ්බත් ප්ලේට් එකට උඩින් ඕකක් ගහගෙන යන්නෙ (හේතුව නොදනී - ඉන්ෂුවරන්ස් කේස් එකක්ලු )
     
    • Like
    Reactions: එළ බුවා

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    transport karanna dena ewa neda oya?

    Garage number plates, වාහන ෂෝ රූම්/ ගරාජ් වලින් යූස් කරනව රෙජිස්ටර් කරලා නැති වාහන පාරෙ අරං යන්න, සමහර ගරාජ් වල ටෙස්ට් රන් යද්දී රෙජිස්ටර් කරල තිබ්බත් ප්ලේට් එකට උඩින් ඕකක් ගහගෙන යන්නෙ (හේතුව නොදනී - ඉන්ෂුවරන්ස් කේස් එකක්ලු )[/QUOTE]

    ahh ela ela thanks danuwat kalata, math dakala tiyenne sale karayo ohoma plates tiyna wahana geniyanw, samaharu kiyanw foreignersla ehema unge wahana mehe genawot rmv 1n temporary dena plate ekak kyl
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Garage Number Plate.
    ඔය වාහනය ගෙනත් තියෙන Sale එක මොටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයේ ලියපදිංචි ආයතනයක්. ඒකේ ලියාපදිංචි වුනාම ඔය Number එක දෙනවා. Hambanthota වරායෙන් වාහනේ අරන් පාරේ අරන් යන්න Insurance එහෙම ඕනේ නෑ කියලා තමයි මමත් දන්න විදියට කියන්නේ.

    අනිත් එක තමයි ඔය වගේ තැනකින් වාහනයක් ගත්තාම, Registration එකේදි Double Transfer යන්නේ නෑ. මෙයා වාහන අලෙවිකරුවෙක් විදියට Register වෙලා ඉන්න නිසා. වාහනය ගන්න කෙනාගෙ නමට කෙලින්ම Register වෙනවා. නමුත් ලංකාවේ ගොඩාක් වාහන Double Transfer යනවා. Garage Number නැති කෙනෙකුගෙන් ගත්තාම එයාගේ නමට Register වෙලා තමයි ගත්ත කෙනාගේ නමට වාහනේ Register වෙන්නේ. මේක එකම දවසේ එකම වෙලාවේ සිද්ද වෙන දෙයක් නිසා කාටවත් අවුලක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: එළ බුවා