කාර් ගැන උදව්වක්

Sanju_

Member
Nov 6, 2009
82
2
0
කාර් ගැන උදව්වක්

4355995140_e76ed9b30b.jpg

​

මම ගන්න යන්නෙ .nissan march k11 ඔටෝ එකක් මෙකෙ පෙට්‍රල් වැඩකරනව අඩුයි කියල සමහරු කියනව. එක ඇත්තක්ද?.මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

City ලීටරයකට කීයක් පෙට්‍රල් වැඩකරනවද?
Long distance ලීටරයකට කීයක් පෙට්‍රල් වැඩකරනවද?
 
KingJulian

Well-known member
  • Nov 21, 2013
    764
    992
    93
    මාත් අහලා තියෙන විදියට නම් වැඩිය petrol වැඩ කරන්නේ නෑලු.
    may be because this has 1000cc engine. If you are really looking for a nissan march, go for a k12 (beetle shape) which has 1.3 engine.
     
    Sanju_

    Member
    Nov 6, 2009
    82
    2
    0
    මාත් අහලා තියෙන විදියට නම් වැඩිය petrol වැඩ කරන්නේ නෑලු.
    may be because this has 1000cc engine. If you are really looking for a nissan march, go for a k12 (beetle shape) which has 1.3 engine.

    අතේ තියන ගානට k12 (beetle shape) ගන්න අමාරුයි .මම leas කරන්න කැමති නෑ
     
    Sanju_

    Member
    Nov 6, 2009
    82
    2
    0
    කෑප්ටන් Jack Sparrow;17583686 said:
    බජට් එක කියාද?
    තව මොන වගේ ඒවාද හෙව්වේ?

    බජට් එක කියාද? 12 -13.5
    තව මොන වගේ ඒවාද හෙව්වේ? මේ ගනට ගන්න පුලුවන් වෙන ඒව මොනවද? ( Auto only)