කාර් ටයර් 13

eksudda

Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    GT Indonesia, Nankang china
    මේ ටයර් වලින් හොඳ එක මොකක්ද....
    මේ හේ ටයර් කඩවල මේ දෙක තමයි තිබුණේ හොයාගන්ට.....
    165/80/13 size එකෙන්
     
    • Like
    Reactions: wissnshaftler

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    GT Indonesia, Nankang china
    මේ ටයර් වලින් හොඳ එක මොකක්ද....
    මේ හේ ටයර් කඩවල මේ දෙක තමයි තිබුණේ හොයාගන්ට.....
    165/80/13 size එකෙන්
    මගේ 155/80 R13. මම GT Indonesia දැම්මා අවුලක් නෑ , ඩිමෝ එකෙන් කරන SAILUN එකත් හොඳයි කියනවා ,

    පොඩි size වලට හොඳ brands වල tyre ලංකාවේ හොයාගන්න නෑ බන් . agent ලා ගෙන්නන්නේ නෑ ,ගණන් වැඩි නිසා විකිනෙන්නේ නැති නිසා

    උඹේ වාහනේ මොකක්ද ?
     
    • Like
    Reactions: eksudda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,844
    113
    ඔන්දටම ඇවිලෙන්නෙ නම් කැලනි
    gt ගන්න
    පලාත මොකක්ද?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    මගේ 155/80 R13. මම GT Indonesia දැම්මා අවුලක් නෑ , ඩිමෝ එකෙන් කරන SAILUN එකත් හොඳයි කියනවා ,

    පොඩි size වලට හොඳ brands වල tyre ලංකාවේ හොයාගන්න නෑ බන් . agent ලා ගෙන්නන්නේ නෑ ,ගණන් වැඩි නිසා විකිනෙන්නේ නැති නිසා

    උඹේ වාහනේ මොකක්ද ?
    Passo ekak BN..
    Eka thamai BN.. aye thiyenne ceat, ferentino.
    GT awulak nathnam ekata yanta wenawa ehenam..

    ඔන්දටම ඇවිලෙන්නෙ නම් කැලනි
    gt ගන්න
    පලාත මොකක්ද?
    Nuwara patte BN.....
    ------ Post added on Mar 16, 2025 at 5:33 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    Passo ekak BN..
    Eka thamai BN.. aye thiyenne ceat, ferentino.
    GT awulak nathnam ekata yanta wenawa ehenam..

    Nuwara patte BN.....
    ------ Post added on Mar 16, 2025 at 5:33 PM
    වහනෙත් එක්ක ජම්මාන්තර වෛරයක් තියෙනවනම් විතරක් ceat, ferentino දාපන්
     
    GT Indonesia 165 එකෙන් වර්ග දෙකක් එනවලු බන් , ඒකෙ MAX කියන එක ගැස්සෙනවා වැඩිලු eco එකට වඩා , ලු , ඒ නිසා හොයල බලලා දාපන් මචන්
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    වහනෙත් එක්ක ජම්මාන්තර වෛරයක් තියෙනවනම් විතරක් ceat, ferentino දාපන්
    Ferentino දෙකක් තමයි ඉස්සරහට දාලා තියෙන්නේ.. 20000 km වාගේ දිව්වෙ.... දැන් කට්ටා නැති ගානටම ගෙවිලා තියෙන්නේ...
    මහා ජරාවක්...
     
    • Like
    Reactions: hi.dushan