කාර් ටයර් 13

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    Dunlop, Mechellin, Pirreli වගේ එකක් දාපං බන්. කොළඹ ටයර් කඩවල තියනවා. ටිකක් ගණන් වැඩි උනාට ඒවායේ ලැබෙන කොලිටිය, ප්‍රෆොමන්ස් අනිත් තුට්ටු දෙකේ ටයර් වලින් ලැබෙන්නේ නෑ. ඔය තුට්ටු දෙකේ ටයර් හොදයි කෑලි හැලි හැලි ලොට, ලොට පාරේ යන ලදරන් වලට. ඒවාට ටයර් නෙමෙයි රීම් එක විතරක් තිබුනත් ඇති. :ROFLMAO: :ROFLMAO:
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    2023 සැප්තැම්බර් වල අපේ Kia picato එකට A Plus කියල Chinese, tire හතරක් දැම්ම. ඒ කලේ 14" tire හොයාගන්න අමාරු වෙලා තිබ්බේ. හැබැයි ගිය ජුලි වල ඔය tire 4න් තුනකම කම්බි කැඩිලා wobble වෙන්න ගත්ත. ඊට පස්සේ දැම්මේ Ceat tire 4ක්. කඩේ කෙනා කිවා දැන් Ceat හොඳයි කියල. ඇත්තටම දැන් හොඳයි soft වගේ. සාමාන්‍යයෙන් comfortable ගැස්සෙනේ හෙම නැ