කාර් පොඩ්ඩෙක් ගැන අයිඩියා පාරක් ආවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේක කොහොමද ?

    Carts-1.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14354931 said:
    තව ටිකකින් අඩාන එයි
    :baffled::baffled::baffled:

    කාර් පොඩ්ඩක් නම් මේකත් හොදයි නෙ
    හැබැයි ඉතින් දණහිස් දිග උස එකෙක් නම් මේක පදින්න බ්‍රේක් ගහන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙයි :P


    DSC00218.jpg
    :P:P
    රේසින් වලට නම් අහන්න දෙයක් නෑ :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    depends on ur budget :)
    VIVA ELITE is a good car, but brand new 20+ wenawa :)
    used ewanam tiyanawa 19 walata wag,
    VIVA 800cc eka tiyanawa 17 walata wage
    VIVA ELITE is a good car , spacious and does petrol well.
    but ube budget eka 1.5 1.6 wage nam
    Alto Kelisa Panda wage car ekakata tamai yanna wenne :)

    habai itin ALTO Maruti wala petrol kalata spares adu unata , sepa tamai nette ;)
    if you concern more about fuel go for a Alto :)

    Japz fuel karana ewa tiyanawa eeth gaana tamai iwasanna bari ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Indian Alto ekak use karanawa, wahane enna ennam quality eka adu wenawa :dull:
    Brand new gaththe, aran maasa 5i, gannakota thibba quality eka dan na :no:
    mama Japan vehicles use karalama na
    habai Viva elite eka drive karala thiyenawa.
    Alto ekata wada Viva Elite hodai.
    habai mama hithana widiyata Japan vehicles oya okkotama wada hodai :)

    Indian bikes cars wala awula oka tamai :) durable naha cheap unata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    :baffled::baffled::baffled:

    කාර් පොඩ්ඩක් නම් මේකත් හොදයි නෙ
    හැබැයි ඉතින් දණහිස් දිග උස එකෙක් නම් මේක පදින්න බ්‍රේක් ගහන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙයි :P


    DSC00218.jpg
    :P:P
    රේසින් වලට නම් අහන්න දෙයක් නෑ :yes::yes:

    oke machan car eka podi unata petrol ehema godak karanne naha :)
    march ekak gannawanam
    1300cc 1k ganna , 1000cc eka engine podi unata petrol karanne naha power to weight ration eka nisa :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    oke machan car eka podi unata petrol ehema godak karanne naha :)
    march ekak gannawanam
    1300cc 1k ganna , 1000cc eka engine podi unata petrol karanne naha power to weight ration eka nisa :D
    අපෝ ඔව් බන් මෙලෝ වැඩක් නෑ අපි දීල දැම්මා
    ලේඩිස් හොදයි ඉතින්
    දෙපාරක්ම ගේට්ටුවෙන් ගන්නකොට ඇන්නත් එක්ක :love:
    කිසිම ගතියක් නැති බට්ටෙක් බන්
    අම්ම ගම්පහ කොලබ මේකේ ඇද්දොත් දනසිහේ බාම් ගන්න වෙනවා
    දන්නා එකෙක්ට ගන්න කියන්නෙ නෑ මම නම් :angry::angry::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :baffled::baffled::baffled:

    කාර් පොඩ්ඩක් නම් මේකත් හොදයි නෙ
    හැබැයි ඉතින් දණහිස් දිග උස එකෙක් නම් මේක පදින්න බ්‍රේක් ගහන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙයි :P


    DSC00218.jpg
    :P:P
    රේසින් වලට නම් අහන්න දෙයක් නෑ :yes::yes:

    මාච් තෙල් බොනවා බන්:no:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අපෝ ඔව් බන් මෙලෝ වැඩක් නෑ අපි දීල දැම්මා
    ලේඩිස් හොදයි ඉතින්
    දෙපාරක්ම ගේට්ටුවෙන් ගන්නකොට ඇන්නත් එක්ක :love:
    කිසිම ගතියක් නැති බට්ටෙක් බන්
    අම්ම ගම්පහ කොලබ මේකේ ඇද්දොත් දනසිහේ බාම් ගන්න වෙනවා
    දන්නා එකෙක්ට ගන්න කියන්නෙ නෑ මම නම් :angry::angry::yes::yes:

    kellanta tamai mewa hoda ;) petrol karanne neti unata SEDAN tamai supiri :D
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    oya 3n ekak wath nithara highway danna nam hari ne. podi engine ne thiyenne. high RPM wala ikmanata gewenewa. smoothness eka yanawa.

    1300 wage engine thiyene ekak balapan swift wage or any other used Jap :P
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොන්ඩ එක ප්‍රියස් එක තරන් තෙල් වැඩ නෑ නේද බං ?
    ඊකෝ ඔෆ්ෆ් කරල 40-50 යද්දී 25-27 වැඩ කරනවා කියල පෙන්නනවා
    රියල් තෙල් කෙරුවාවල් කොහොමෙයි ?
    මේක ටොයෝටා වලට වඩා ගාන නම අඩුයි පුටෙ

    ප්‍රියස් එක නම් දන්නෙ නෑ මචං..කොහොමහරි හයිවේ එකේ යන්නයි එන්නයි තව ගම පැත්තෙ ගිහිං ඇවිදින්නයි ඔය ඔක්කොටම මට ගියේ රුපියල් 3000 කටත් අඩු තෙල් ප්‍රමාණයක්:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14355122 said:
    මාච් තෙල් බොනවා බන්:no:

    kellanta tamai mewa hoda ;) petrol karanne neti unata SEDAN tamai supiri :D
    අපේ මාමණ්ඩිය අරගෙන පොරට සෙට් වෙලා නැතුව
    වයිඵරේට දුන්නා එයා ඕකෙන් පුරුදු වෙලා තමයි ලයිසන් ගත්තේ
    දවස් දෙක තුනක් අදිනකොට මට එපා උනා
    ඔව් බන් පෙට්රෝල් නම් එපා වෙන්නම බොනවා
    පජාතම වෙහිකල් එකක්
    අරක නම් යුස් කරලා නෑ
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14354742 said:
    තෝ කොටියම කාපිය

    රත්තරං;14354756 said:
    මචෝ.. මිනිස්සු අමාරුවේ දාන්න එපා බන්.. මූට ගොනෝරියා තියෙන ගෑනියෙක් සෙට් කරල දියන් මීට හොදයි:frown::frown::frown:

    රත්තරං;14354763 said:
    උම්මා උම්මා,,,,, උබ හොද එකා:love::love:

    රත්තරං;14354771 said:
    :love::love::love:තාත්තට කියලා ලීසින් එකක් දාලා ඇලියොන් එකක් ගනින්කෝ බන්... රේස් පදින්නත් පුලුවන්නේ...
    අනික

    පස්සේ අනිත් උන්ට සාගර අනාතයෝ හිගන්නෝ කියලා කින්ඩි දාන්නත් පුලුවන්නේ..
    :love::love::love:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උඹ මාස කීපෙකට නම් ගන්නේ, සැප බලන්නේ නැතුව,
    අඩුවට අරන් කයිට් කරගන්නේ නැතුව දෙන්න පුළුවන් එකක් ගනින්.
    මම හිතන්නේ ඔප්ෂන් එක Maruti 800/K10, ඕවයේ පැට්‍රොල් ඉකොනොමි එක හොදයි.