)ඇල්ටෝ එකක් නම් හොදයි තමයිALTO ekak wage recommend karanna puluwan
indian walata akamathinam starlet diesel ekak wage unath awulak wena ekak nha saakkuwata danena barath sahennna aduweyi.

Panda එකේ වැඩිය දුර අදින්න බැරි සින් එකකුත් තියෙනවා නේදaye ahanna deyak na oya thunen nan itihn viva elite.............!!!!
panda kiyanne petrol gudamak ne.................!!!!

. ගියර් එක ලග තියෙන නිසා ස්පීඩ් යද්දී ගියර් කොන්ට්‍රොලින් වලට මරු. පිටත ශබ්ද ඇතුලට ඇහෙන ප්‍රමාණය ඉතාම අඩුයි (ඝෝෂාකාරී ශබ්ද ). ඇල්ටෝ සහ ඇල්ටෝ k10 (මගේ ලඟත් තිබුනා ) වල යනකොට උස්සලා පොලවේ ගහනවා වගෙයි.
හැබැයි තෙල් හොදට කරනවා
. යද්දී අපිටම තේරෙනවා ආරක්ෂාව මදි කියලා. එලයිට් එකත් සුවපහසුව තරමක් හොදයි.
මචෝ මමනම් දැනට ඔය කියන වාහන ඔක්කොම පැදලා තියෙනවා. එත් මම මේ කියන්නේ මට දැනෙන දේ විතරයි. ඔය ඔක්කොම වාහන වලින් සුවපහසුව අතින් මටනම් අල්ලලා ගියේ පැන්ඩා 1.3 විතරයි. ගියර් එක ලග තියෙන නිසා ස්පීඩ් යද්දී ගියර් කොන්ට්‍රොලින් වලට මරු. පිටත ශබ්ද ඇතුලට ඇහෙන ප්‍රමාණය ඉතාම අඩුයි (ඝෝෂාකාරී ශබ්ද ). ඇල්ටෝ සහ ඇල්ටෝ k10 (මගේ ලඟත් තිබුනා ) වල යනකොට උස්සලා පොලවේ ගහනවා වගෙයි.
හැබැයි තෙල් හොදට කරනවා
. යද්දී අපිටම තේරෙනවා ආරක්ෂාව මදි කියලා. එලයිට් එකත් සුවපහසුව තරමක් හොදයි.
හොදම දේ තමයි උබ rent a car තැනකින් ඔය ඔක්කොම චෙක් කරලා බලන එක.![]()

HARIYATA DANAGENA KATHAA KARAPAN MACHAN. MAAI WIFUI 50KG ELAWALUI DAAGENAI OYA GAMANA GIYE. APE NUWARA ELIYA TRIP EKA![]()
මචෝ මමනම් දැනට ඔය කියන වාහන ඔක්කොම පැදලා තියෙනවා. එත් මම මේ කියන්නේ මට දැනෙන දේ විතරයි. ඔය ඔක්කොම වාහන වලින් සුවපහසුව අතින් මටනම් අල්ලලා ගියේ පැන්ඩා 1.3 විතරයි. ගියර් එක ලග තියෙන නිසා ස්පීඩ් යද්දී ගියර් කොන්ට්‍රොලින් වලට මරු. පිටත ශබ්ද ඇතුලට ඇහෙන ප්‍රමාණය ඉතාම අඩුයි (ඝෝෂාකාරී ශබ්ද ). ඇල්ටෝ සහ ඇල්ටෝ k10 (මගේ ලඟත් තිබුනා ) වල යනකොට උස්සලා පොලවේ ගහනවා වගෙයි.
හැබැයි තෙල් හොදට කරනවා
. යද්දී අපිටම තේරෙනවා ආරක්ෂාව මදි කියලා. එලයිට් එකත් සුවපහසුව තරමක් හොදයි.
හොදම දේ තමයි උබ rent a car තැනකින් ඔය ඔක්කොම චෙක් කරලා බලන එක.![]()

CITY 10-11 KMPLcar ekanam patta look ekak thiyenne ... kochchara petrol karanwada ban ?
Daihatsu mira වාහනේ විවා elite වගේ.....සැප ඊට වැඩ හොදයි .....මම අරගෙන මස 6යි. කිසි ලෙඩක් නම් දුන් නැ. පෙට්රෝල් අඩුම 12.5km/lit වැඩිම 15.5km/ලිට්(මහියංගනේ ගිය වේලාවක) මම ගත්තේ 14.5 lak 2003 year එක. මගෙන් 16.5 කට ඉල්ලුව. හොඳනම් හොයල බලලා ගන්න අනික ජපන් .....රත්තරන් ගෙනුත් අහල බලපන්.....

ජපන් හොන්දයි තමයි මචං
ඒත් සනි වගේ එකක් බරපතල වැඩියි බන් තනි පාවිච්චියට
මං භාන්ඩේ හොයන්නේ කෙටි කාලීන පාවිච්චියට
ඇල්ටෝ එක පාස්ට් එලවනකොට කොන්ටෝල්ද බන්