කාර් ඵක කෝච්චියේ හැප්පිලා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කන්කසන්තුරේ සිට කොලඹ බලා ධාවනය වූ දුම්රිය...

    ඕක අද නේද පලවෙනියටම යන්නෙ?
    ( ත්‍රෙඩ් එකකුත් තිබ්බ )
    පලවෙනි එකෙන්ම ඉවරයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wanawasala-train-accident


    කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද සිදුවූ අනතුරකින් වාහනයක ගමන් කළ පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්විය.
    අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී මෝටර් රථය දුම්රියේ වැදී ඇදී යාමෙන් මෙම අනතුර සිදුවිය. කංකසන්තුරේ සිට

    කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තරදේවි ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථය ගැටුණි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පදවමින් සිටි අවුරුදු 55 ක වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු පෞද්ගලික ආයතනයක සේවය කරන ඉංජිනේරුවරයෙකි.
    අනතුර සමග මොටර් රථය ද ගිනිගැනීමට ලක්ව ඇති අතර අසල රැස්ව සිටි පිරිස් ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ. අනතුරෙන් දුම්රියට ද අලාභ සිදුව තිබෙයි.ගිනි නිවන හමුදාවද මේ වෙනුවෙන් කටයුතු කරන ලදි.
    දුම්රිය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සඳහා දුම්රිය අංගනය වෙත රැගෙන ගොස් තිබෙයි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධාකාරි තත්ත්වයක් මතු නොවූ බවයි.
    සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




    AVvXsEgmN3c8cwncUP4uU_pzdCoa6gAOBMM5mWrKXogouQOXUTtGp_gatKN2goHyxKm6-HYXvuPkuQaB8sOifcnXVQwCkaglpgN24_Yw4yzOnEeRxr4VHDkAI9SwG1HtI4WapInRj_gVpbhSQ6howRtpPGuAgqLt1Uo7ExCU38KU3v2KqdJe6CP_gOZOqLdOxg=s16000


    AVvXsEiWjnQwPiwIjMuMNzSNzE4SLwGpbHV91cbWujsNwcvoALMXvk8ctWJBlPFN60CKYgkxAppxzvRkch2xORt4cNEDipiamB2LyueR6NVAFDo7poPaaE1fry8Ukbse9sT50_6LnfSsZQWnkx7z1FXGgegvXbO-YmYhghrJu_g_8giBZ28GIMwopiRiPmTHzw=s16000




    AVvXsEhKR1oJyzgdpgIbRM3xcN_okGrs3CwDMsFvLtbVh1_XEqZZ8TLKI_CwZVwfzlPQ2-x--9SD6z9mwP9iBawGgrk-vnbfhOvVdFlO0clPBCHQjsRFUOTcdqUznPfqZzqk0gtq8lVgmyZXEYOwbi85pI2HOo_ZT3n0n-F8PJ8LS9R9gbl0AaKAxSAeFJr6xQ=s16000


    AVvXsEhuik8Z4Zwz_0xxjqX2MITbD8xOUh4rMTjyaJ7lRW5PNFVtS13HFhCXK4CByQa2PdNqA9C1NWNDO15vi59BmZQ9UQPZVU5nroCfiLi2juZGSn8pGyX92dR-fnx1wVlhNb-JIdIH69FlgU1nOPhuYoV9s1GTB2GyvDUcy2AUnjCM93NxDWRXbCSZv16C9A=s16000


    AVvXsEgGXmRXk16VKRNtoLnrDBZWHuM1TabaFF1ezOP3tBhPYVaFhq_k02_VT88sQQw3I2IhCX9UG5AQcvu8_U-v4phqaS7mI_5HMK6eEG_U40Q_MJSAvGWemagnoh2JOJ2mKjjdGpIdfkavBSwrDm_YmS0xks6e-3IbplZFLfasZqs0JTtyeRUJdBucEaQ3Dg=s16000


    AVvXsEi3wycDN1UjzRcq9jrq2epV7Yl4fisfhczkQUx07kSAuDvlOGcWpPctLzhX1yyE_zl9sCDbjGgGbJA-6cWPE1wWgyh9K6ZB1TdDq9yReuOUbOPtuExbboUFgAjqGZcLmEPElA3e7QW5aRLXqOgXYA_esZNRWLmp1L7DVYn77u9mCT9Ku_LjfH_A8tAYEQ=s16000




    AVvXsEgaXpY61uzJhTk-qXeaPcsAp7HuIeOoHzi9u8kx8stfFtK7V5rHQtmxkwD8y3l3KQN2emXx-I5dHw36oRRqhpxn6ZuzY-pKkyNQRJ0ha4G2Krwex5Z3eXKIjYl1QOEaFSWBsmiKwGKQF6oE2atKxfW0ABgz2fmi6duozzyarLNc1mOeH7ryy5lTVxZyvA=s16000


    AVvXsEgcWRfhH4WWRgCzdDxAhKOmEGpIctiWhmGsEbDhgGiKlGvPXnMe9oE5gfjZyLz3fPMAM-W366py4F9_1e7gA-N54rxMYL8FTkXKde9MdfRCo_NU77L-1qmDMcuT07HytPN86dGTYZZQje16zzblmLVQk2knxnIFYS7HoEjwWmzXp2Xv893kG-sntAte_g=w640-h478


    AVvXsEhH60BScefxzAupHvtmeXy8yDrq0D3u4E9TU-03-L7ocx9Lh8Ha_XkSCjGPYTd1JPfc70QxgYfuZQPoeZsVkFApcxdjo-E8CKjHidbQqNABwrgDF616pbeei6fQovjIwl8_fBkKRJGco3ifDGOE1dc5gxI_m1-VIzl3f1hjUZxmORQB35_TucI75p6Vcw=s16000


    AVvXsEh36szE37M4Qh7Ab4poHYBfkZ4e4P9ilBH24jtH7dK0bAqqnFqZpJNvAaoWOpz_oQbp-pwDBFnEl-q4bFBXuvLBgHjjFsvFBjk96z5tGi0Y7YjfyH3k8ohksABPQKEoUcuYhRGyKZMMnWmzrPIIGrIo4-januT4gXLeromtox2HD_Cf9Kxxuci_RGiu7A=s16000
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කන්කසන්තුරේ සිට කොලඹ බලා ධාවනය වූ දුම්රිය...

    ඕක අද නේද පලවෙනියටම යන්නෙ?
    ( ත්‍රෙඩ් එකකුත් තිබ්බ )
    කියන විදිහට මේ උත්තර දේවි එක.
    එකට නෙවෙයි අලුතෙන් කෝච්චියක් දැම්මේ.
    ඒ ගල්කිස්ස-KKS