කාර් ඵක කෝච්චියේ හැප්පිලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හා හපුරා කියලා එලියට දාපු එක
    ඇත්තටම ගෝටා කියන්නේ පට්ටම අවාසනාවන්ත නායකයෙක්
    රටේ නායකයගේ කරුම රටම පිටින් යනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    ඇත්තටම ගිනි ගත්තම වාහන පිපිරෙනවද බන්? එහෙම පිපිරෙන්නේ ෆිල්ම් වල විතරයි නේද? 🤔
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කන්කසන්තුරේ සිට කොලඹ බලා ධාවනය වූ දුම්රිය...

    ඕක අද නේද පලවෙනියටම යන්නෙ?
    ( ත්‍රෙඩ් එකකුත් තිබ්බ )
    නෑ නෑ ඒ මේක නෙවෙයි.මේ උත්තර දේවි මම හිතන්නේ.ඒක කාලෙක ඉඳන් ගියා

    හා හපුරා කියලා එලියට දාපු එක
    ඇත්තටම ගෝටා කියන්නේ පට්ටම අවාසනාවන්ත නායකයෙක්
    රටේ නායකයගේ කරුම රටම පිටින් යනවා
    මේ ඒක නෙවෙයි බන්.මේක ඉස්සර ඉඳන් ගියා
    ------ Post added on Jan 2, 2022 at 1:03 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,434
    113
    Mother Earth
    වැවු පඩේ නේද බන්. මිනිස් බිල්ලකින්ම යකඩ යකා අවුරුද්ද පටන් අරන් තියෙන්නේ. RIP