




මරුසිරා;19145439 said:හයියෝ හැමිනෙනවා මාත් ඔය බෝට්ටුවේ ඕයි
කොහෙද වැස්සට නොතෙමි යන්න කාර් දෙනවා කිව්වා නිසා තිබ්බ බයික් එකත් වික්ක
පාරේ ට්රැෆික් වැඩි නිසා ජපන් වාහනවලට විතරක් බදු ගහනන ගත්ත බුද්දිමත් තීරනෙට රනිල උත්තමයට මාගේ ප්රනාමය
දැන් ඉතින් අපමණ අගයක් දීල ඉන්දියන් ලබ්බක් වත් ගන්න සල්ලි එකතු කරන්න ඕනේ ...
වොල්ක්ස් වැගන් පක්ට්රිය හැදුවත් හොදයි .එක ටයර් ෆැක්ටරියක් නොවේවා කියලා බාරයක් වෙන්න ඕනේ![]()
.එච්චර බුද්ධමත්...

අඩි දෙක්ක පොළව යටට වුනත් පේනවලුනේ බං රනිල්ට..එච්චර බුද්ධමත්...
උඔගා මේ ඉරිසියාවට පද හදනවා![]()






නෑ කියලා අදයිර්යට පත්වෙන්න එපා.. උත්සහයෙන් ඉලක්ක වෙත යන්න..
ඉලක්ක වෙත යද්දි අවදානමක් ගන්නවනම් සුලු අවදානමක් ගන්න..
කරන්න බැරි වැඩ, ගෙවා ගන්න බැරි තරම් ලීස් දාලා වාහන ගන්න එක වගේ වැඩ කරන්න එපා..
ජීවිතය කලමනාකරනය කරගන්න.. හරි වෙලාව එනකන් ඉවසන්න..
හැගීම් වලට ඉඩ දෙන්න එපා.. දුක් වෙන්නත් එපා.![]()




try and try, one day you can drive.....
