කාර්.බයික්.සයිකලයක්.වත්.නැති.එවුන්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    JmD1W5t.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හයියෝ හැමිනෙනවා මාත් ඔය බෝට්ටුවේ ඕයි:lol::lol:

    කොහෙද වැස්සට නොතෙමි යන්න කාර් දෙනවා කිව්වා නිසා තිබ්බ බයික් එකත් වික්ක :dull:

    පාරේ ට්‍රැෆික් වැඩි නිසා ජපන් වාහනවලට විතරක් බදු ගහනන ගත්ත බුද්දිමත් තීරනෙට රනිල උත්තමයට මාගේ ප්‍රනාමය :frown:

    දැන් ඉතින් අපමණ අගයක් දීල ඉන්දියන් ලබ්බක් වත් ගන්න සල්ලි එකතු කරන්න ඕනේ ...

    වොල්ක්ස් වැගන් පක්ට්‍රිය හැදුවත් හොදයි .එක ටයර් ෆැක්ටරියක් නොවේවා කියලා බාරයක් වෙන්න ඕනේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොබ් එකක් කරලා කීය කීය හරි එකතු කරල ගනිං බං..
    නෑ බෑ කිය කියා හිටියොත් හැමදාම එකම තැන තමයි..
    උත්සාහයයි, දෛර්යයයි තියේ නම් කරන්න බැරි දෙයක් නෑ..
    ඒත් අදකාලෙ උන්ට නැත්තෙත් ඕකයි..
    ගෙදර ඉඳන් කකා බිබී ජොලි කරකර ඉන්න තියේ නම් ඊට වඩා දෙයක් නෑ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;19145439 said:
    හයියෝ හැමිනෙනවා මාත් ඔය බෝට්ටුවේ ඕයි:lol::lol:

    කොහෙද වැස්සට නොතෙමි යන්න කාර් දෙනවා කිව්වා නිසා තිබ්බ බයික් එකත් වික්ක :dull:

    පාරේ ට්‍රැෆික් වැඩි නිසා ජපන් වාහනවලට විතරක් බදු ගහනන ගත්ත බුද්දිමත් තීරනෙට රනිල උත්තමයට මාගේ ප්‍රනාමය :frown:

    දැන් ඉතින් අපමණ අගයක් දීල ඉන්දියන් ලබ්බක් වත් ගන්න සල්ලි එකතු කරන්න ඕනේ ...

    වොල්ක්ස් වැගන් පක්ට්‍රිය හැදුවත් හොදයි .එක ටයර් ෆැක්ටරියක් නොවේවා කියලා බාරයක් වෙන්න ඕනේ :dull:

    අඩි දෙක්ක පොළව යටට වුනත් පේනවලුනේ බං රනිල්ට.:eek:.එච්චර බුද්ධමත්...:nerd:
    උඔගා මේ ඉරිසියාවට පද හදනවා :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mama ipadenakota mata thibbeth naha awankawa ape thaththata thibbeth naha awankawa eth kawasawath wahana naha kiyala duk wuneth naha samajaye kon wuneth naha e aduwa danuneth naha e kale , ubath duk wenna epa bike aragannath epa podi prawahanaya use karala hemita loan ekak Dala podi wandiyak ganin
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    නෑ කියලා අදයිර්යට පත්වෙන්න එපා.. උත්සහයෙන් ඉලක්ක වෙත යන්න.. :)
    ඉලක්ක වෙත යද්දි අවදානමක් ගන්නවනම් සුලු අවදානමක් ගන්න..
    කරන්න බැරි වැඩ, ගෙවා ගන්න බැරි තරම් ලීස් දාලා වාහන ගන්න එක වගේ වැඩ කරන්න එපා..
    ජීවිතය කලමනාකරනය කරගන්න.. හරි වෙලාව එනකන් ඉවසන්න..
    හැගීම් වලට ඉඩ දෙන්න එපා.. දුක් වෙන්නත් එපා.
    :)

    100% True :yes::yes::yes::yes: