1 ups එකට සෙට් කරලා කාර් බැටරිය යුස් කරද්දී කාලෙකින් අල්ලලා හිටින කාලේ අඩු වෙනවද ?
2 ඉන්වටර් බැටරි කියන එකෙන් එහෙම වෙන්නේ නැද්ද
2 ඉන්වටර් බැටරි කියන එකෙන් එහෙම වෙන්නේ නැද්ද
thanksකාර් බැටරිය හදන්නෙ කාර්වලට ස්ටාට් කරන වෙලාවට ලොකු ධාරාවක් දෙන්න පුළුවන් විදිහට. ස්ටාට් කරාට පස්සෙ බැටරිය ගැලෙව්වත් කාර් එක දුවනවා. ඒ වගේම ස්ටාට් කරාට පස්සෙ දිගටම බැටරිය චාජ් වෙනවා.
ඒවා UPS වලට හරියන්නෙ නෑ. නිතරම බැටරිය බහින්නයි චාජ් වෙන්නයි ගියාම බැටරිය නරක්වෙනවා.
thanks for the replyයූපීස් ඉන්වර්ටර් වල කාර් බැටරි දාන්න එපා
ස්ටාට් කරාට පස්සෙ බැටරිය ගැලෙව්වත් කාර් එක දුවනවා
