කාර් බැටරි උදව්වක්..

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,656
    4,687
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    දවසක් මම ගමනක් ගිහින් කාර් එක පාරේ අයිනේ නවත්තලා තිබ්බා. ඊට පස්සේ එන්ජින් එක ඕෆ් කරලා රේඩියෝ එක දාගෙන හිටියේ. ශටර්ස් එහෙමත් ඇරලාතිබ්බේ ඒ වෙලාවේ.

    පොඩි එක්කෙනා ඒසි එකේ නොබ් එක කරකවලා ඒසි එක ඔන් කරලා. මම ටක් ගාලා ඒසි ඕෆ් කලා.


    නමුත් ටික වෙලාවකට පස්සේ කාර් එක ස්ටාර්ට් කලාට ස්ටර්ට් වෙන්නේ නෑ. බැටරිය හොඳටම බැහැලා ගිහින් වගේ කියලා හිතුන නිසා බැටරි කඩේක එකෙක්ව ගෙන්නලා ජම්පර් ස්ටාර්ට් එකක් දාගත්තා..

    බැටරි කඩේ එක්කෙනා ඊට පස්සේ බැටරිය චෙක් කරලා බෑරි වතුර එහෙම දාලා බැටරි හෙල්ත් චෙක් කරලා දුන්නා. අවුලක් නෑ කියලා තමයි කිව්වේ.

    දැන් මට බය දුර ගමනක් යනකොට මෙහෙම මග හිට්ටොත් අනාත වෙනවා. ඒ නිසා මම බැටරිය මාරු කරන්න ඕන ද ? කඩේ එකා නම් කිව්වේ මාස 5න් පහට වගේ බැටරිය චෙක් කර ගන්න කියලා. ඕගොල්ලෝ එහෙම කරනවද ?

    ආයේ මේ වගේ සිටුවේශන් එකක් ආවොත් කලින් රෙඩි වෙලා ඉන්න මොනවද මම කරන්න ඕන දේවල් කියලා දැන ගන්න පුලුවන් ද ?

    CC: @PHBhagya @Solo Rider
     
    • Like
    Reactions: PHBhagya

    asirir

    Well-known member
  • Jan 31, 2008
    437
    385
    63
    lanka
    engine off kala nam fan eka withari neda on wenna aththe. battery eka dala awrudu keeyada? fan ekatath batery eka weak nam. battery eka check kara ganna
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,093
    2,909
    113
    Eka sere ahema battery aka behela giyoth aye galawala wenama full charge karala denmanam hari..kadee eka health aka hodai kiwwanam aye charge karala beluwamam hari..ahema hariyana welawal tinawa ona taram …
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,564
    4,867
    113
    Nowhere
    Radio Eka unath daagena godak wela inna epa engine off karala. Ehema health eka nam loku awulak wenne nathi weyi. Nikam maga hitinne nane bn ohoma unoth thamayi. Battery eka weak wenawa wage wenakota umbata thereyi.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,662
    17,929
    113
    Colombo
    reta payak/2k hed light on karala drive karala, engine eka off karala, ayet on karanna giyama amaruwen the starter motor eka wadinne

    head lights on karala, shutters open/close karaddi, head light eka godakma dim wenawa da? (poddak dim wena eka normal)

    uda ewa wenawa nam, battery eka check karala maru kara nam hari.
    battery eka awul wela start karaganna bari wenne, reta head lights dagena gihin or godak dawas start nokara thiyala start karaddi wage

    battery eka dala koi tharam kal da,
     
    • Like
    Reactions: Janithsl88

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,853
    61,154
    113
    මාලඹේ
    බැටරි එක හොදයි කිව්වා නම් අවුලක් නැහැ බන්
    කෝකටත් ඕනේ නම් පොඩි බැටරි charger එකක් අරගෙන තියා ගන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,426
    3
    117,504
    113
    Gampaha
    එහෙම අවුලක් වෙන්නෙ නෑ...

    බැට්‍රි එකේ ආයුකාලය ඉවර වෙනව කියන්නෙ, ලෙඩ් ප්ලේට් විඛාදනය වෙලා ගියාම... ප්ලේට් හොඳයිනං වතුර, දාල චාජ් කරා කියන්නෙ කිසි අවුලක් නෑ...

    බැට්‍රියට කොච්චර කල්ද...?
    සාමාන්‍යයෙන් අවු 4ක් විතර පුලුවන්...
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    1,960
    3,827
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය ලබ්බ ඉක්මනට බැස්ස කියන්නෙ බැට්ටිය සවුත්තුයි. කුනා නොවී අලුත් එකක් ගනිං ඕක ඕනෙනම් මාස 3ක් තියෙයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,271
    113
    97
    හෝමාගම
    ඊට පස්සේ එන්ජින් එක ඕෆ් කරලා රේඩියෝ එක දාගෙන හිටියේ..
    This is a big mistake.
    Don't do that.

    Running car setup -> Bus/lorry battery would hold but car battery wont.

    ටික වෙලාවකට පස්සේ කාර් එක ස්ටාර්ට් කලාට ස්ටර්ට් වෙන්නේ නෑ.

    Kochchara wela wak hitiyada?
    20/30 mins nan battery eka awul wigenada danne ne enne.

    දැන් මට බය දුර ගමනක් යනකොට මෙහෙම මග හිට්ටොත් අනාත වෙනවා. ඒ නිසා මම බැටරිය මාරු කරන්න ඕන ද ? කඩේ එකා නම් කිව්වේ මාස 5න් පහට වගේ බැටරිය චෙක් කර ගන්න කියලා. ඕගොල්ලෝ එහෙම කරනවද ?

    Battery kadekata gihilla load test ekak karaganna.
    Eken hoyanna puluwan hariyata charge wenawada? Charge eka hold wenawada hariyata, battery health.

    Nithara duwanne nathi wahanayak nan battery ikmanata awul wenawa.

    Awuruddata 2-3 parak check karaganna

    ආයේ මේ වගේ සිටුවේශන් එකක් ආවොත් කලින් රෙඩි වෙලා ඉන්න මොනවද මම කරන්න ඕන දේවල් කියලා දැන ගන්න පුලුවන් ද ?

    Jump start kit ekak Aran thiyaganna.





    Best solution -
    👇


    Sell the car, get a Hilux 109/107
    They come up with a duel battery system

    One for motor
    Another for electric accessories
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,367
    12,317
    113
    127.0.0.1:8080/Kandy
    reta payak/2k hed light on karala drive karala, engine eka off karala, ayet on karanna giyama amaruwen the starter motor eka wadinne

    head lights on karala, shutters open/close karaddi, head light eka godakma dim wenawa da? (poddak dim wena eka normal)

    uda ewa wenawa nam, battery eka check karala maru kara nam hari.
    battery eka awul wela start karaganna bari wenne, reta head lights dagena gihin or godak dawas start nokara thiyala start karaddi wage

    battery eka dala koi tharam kal da,
    Load eka allana welawata (headlight) bettery bahinawa nam charge wenawa madi. Ekai load on karala charging check karanne.

    mama van eke awith tiyenawa 25km with dual a/c (total fan 5 weda) wessa welawaka wiper ehema on eke full dead alternator ekak tiyagena. Carbon brush gewila
     
    • Like
    Reactions: NEMISIS