කාර් බිස්නස් එකක් පටන් ගන්න ඕන
මම හිතාගෙන ඉන්නවා පාවිච්චි කරපු කාර් අරගෙන විකුණනන්න.අතේ ලක්ෂ 20 වගේ තියෙන්නේ. දැනට මාකට් වෙන කාර් මොනවද? ලොකු උදව්වක්..