කාර් බීඩින් ගන්න තියෙන්නේ කොහෙද?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
කාර් බීඩින් ගන්න තියෙන්නේ කොහෙද?

යාලුවනේ,
Corolla 1998 කාර් එකේ බොනට් එකෙයි, ඩිකියෙයි බීඩින් ගන්න තියෙන්නේ කොහේද? ඒවා Brand New ගන්න තියෙනවද? මිල ගණන් කොහොම වෙයිද? Please Help me.
 

draj

Banned
Jan 4, 2015
48
3
0
කොරොල 1998 තියාගෙන බම්බු ගහන්නධ බන්. ගනින් වෙසෙල් එකක්