කාර් මගඩි 2 - micro panda

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේක උනේ මගේ ලගම නැදයෙකුට මිනිහ ලගදි micro panda 2011 KL number කාර් එකක් ගත්තා first owner කාර් එකේ මීටරේ තිබ්බේ 36430 KM.මිනිහ අරන් ටිකක් කල් පදිදී මීටරේ එකපාරට 46500 ක් පෙන්නුවා . පස්සේ මීටර් හදන කෙනෙකුට පෙන්නුවහම මේක කරකවපු මීටරයක්
    කාර් එක ඇත්තටම 108200 KM දුවපු එකක් මේක කරකවල තියෙන විදිහට කාර් එක 100 km දුවපු ගමන් මීටරේ 10000 km වැඩිවෙනවා එහෙම ඇවිත් genuine mileage එකට ආවම හරි ගනින් නවතිනවලු


    මීටර් හදන බුවා කිව්වේ අනිත් වාහන වලට වඩා ලෙසියන් panda වල මීටර් කරකවන්න පුළුවන් ලු
    උටත් මාසෙට ඒවගේ වැඩ දෙක තුනක් එනවලු. දැන් මේක අහල මේකේ ඉන්න ජපන් කාර් අදින උනුයි
    micro පදින උනුයි මරාගන්න එපා. ජපන් ඒවත් කරකවන්න ප්ලුලුවන් .
    micro panda කියන්නේ හොද වාහනයක් මම පැදලා බැලුවා නමුත් ගන්නකොට 50000km අඩු mileage තියෙන ඒවා හොදට හොයල බලල ගන්න. මොකද අවුරුදු 8 ක්පරන වාහනයක් 36000 km
    දුවල කියන්නේ අත්තක් වෙන්න බෑ. ගොඩක් imkan එකේ තියෙන panda 30000km අඩු ඒවා
    පරිස්සමින්

    poddak mileage balanta ona hoda wahanath thiyanawa mage maruti car eka awurudu 6k wage use kara brandnew gaththe milage 35000 ehema evath thiyanawa