හොණ්ඩා ෆිෆ්ටිය. 2

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    නියම ලිපියක්. බම්ප් කරලා ගත්තට ස්තූතියි. මම ඔය කියපු වැඩසටහන බලලා තියෙනවා. ඒක ගියේ Discovery Channel එකේ. ලෝකයේ මෙතෙක් හදපු හොදම motor cycles 10 ගැන තමයි ගියේ. ඒ 10න් බහුතරය ජපන්.
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්.
    වාහන විත්ති ලිවූ ලලිත් කරුණාරත්න මහතා මීට සති කීපයකට පෙර ජීවිතයෙන් සමුගත් බවට අසන්නට ලැබුනා.