Up
War Fighter Well-known member Mar 22, 2017 9,043 1 28,488 113 May 7, 2024 #22 නියම ලිපියක්. බම්ප් කරලා ගත්තට ස්තූතියි. මම ඔය කියපු වැඩසටහන බලලා තියෙනවා. ඒක ගියේ Discovery Channel එකේ. ලෝකයේ මෙතෙක් හදපු හොදම motor cycles 10 ගැන තමයි ගියේ. ඒ 10න් බහුතරය ජපන්. Reactions: Asmodeus and kinkon
නියම ලිපියක්. බම්ප් කරලා ගත්තට ස්තූතියි. මම ඔය කියපු වැඩසටහන බලලා තියෙනවා. ඒක ගියේ Discovery Channel එකේ. ලෝකයේ මෙතෙක් හදපු හොදම motor cycles 10 ගැන තමයි ගියේ. ඒ 10න් බහුතරය ජපන්.
Bowman Well-known member Feb 18, 2022 454 1,172 93 Mar 26, 2025 #23 scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... වාහන විත්ති ලිවූ ලලිත් කරුණාරත්න මහතා මීට සති කීපයකට පෙර ජීවිතයෙන් සමුගත් බවට අසන්නට ලැබුනා. Reactions: scorpion MW, Asmodeus and TonyMontana83
scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... වාහන විත්ති ලිවූ ලලිත් කරුණාරත්න මහතා මීට සති කීපයකට පෙර ජීවිතයෙන් සමුගත් බවට අසන්නට ලැබුනා.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,067 19,596 113 Miami Mar 26, 2025 #24 scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... he passed away a few weeks ago Reactions: Asmodeus
scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... he passed away a few weeks ago
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Mar 27, 2025 #25 scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... Lalith karunaratna uncle ගිය මාසේ නැති උනා... Reactions: Asmodeus
scorpion MW said: මේක ලියපු ලලිත් කරුණාරත්න අංකල් ට දැන් cancer එකක්. Click to expand... Lalith karunaratna uncle ගිය මාසේ නැති උනා...