කාර් මඩ්ගාඩ් තියෙන්නෙ කොහෙද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කාර් මඩ්ගාඩ් තියෙන්නෙ කොහෙද?

    කාර් එකේ ඉස්සරහ මඩ්ගාඩ් එකක් ගැලවිලා ඉරුණ. මේ වගේ මඩ්ගාඩ් ගන්න පූළුවන් තැන්, අරගෙන සවිකරවා ගන්න පූළුවන් තැන් තියෙනවද?

    13083197_10209840391352509_6096753917503896876_n.jpg
     
    • Like
    Reactions: thilan_perera

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    machan nawinne idan mirihana paththata yaddi 119 root eke place ekak thiyenawa. nattan oka fiber karaganin
     
    • Like
    Reactions: wapw

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    machan nawinne idan mirihana paththata yaddi 119 root eke place ekak thiyenawa. nattan oka fiber karaganin

    SACHIN BUMPERS ( Next to the Temple ) .
    You can find used part or they will repair it professionally.
     
    • Like
    Reactions: wapw

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    උදව් උපදෙස් දුන් සැමට ස්තුතියි. සළකලා ඇති. බම්ප් කළ සමහරුන්ටත් ඉවර වෙනකන් දුන්න.