මම නම් කියන්නේ ඔය 3 ම ගන්න එපා කියලාඋබේ budget කියාද
33 thama maximum yanna puluwan.
මම නම් කියන්නේ ඔය 3 ම ගන්න එපා කියලාඋබේ budget කියාද
රත්තරං;17059439 said:

Mitsubishi Lancer EX
Honda Civic FD 4
Mazda 3
Machan me thunen hoda mokakda?
petrol karanawa aththe 3nema eka widiyatane.
performance,handling,driving pleasure hodama mokeda?
leda aduma mokkda?
passe apahu wikunagaddi awlk nethi eka mokkda?
performance,handling,driving pleasure 3 nema patta handling hodama mazda 3 eke
comfort eka num civic FD 4 eke hodai
Lancer EX ekath patta ma fun drive karaddi
mchn mein 1k aran maintain krna eka lesi na neda mama thama campus![]()











ඔව් ඉතින් මොන උට්ටකටද මේකට 45ක් දෙන්නේ එකෙන් ගන්නවා නේ J නම්බර් ප්රාඩෝ එකක් පෙට්රල් අරන් කැත නැතිව පදිනවා නේ![]()
2001 montero(petrol) eka 20 ganun walata denawalu den karagana deyak nethuwa
ඔව් ඉතින් මොන උට්ටකටද මේකට 45ක් දෙන්නේ එකෙන් ගන්නවා නේ J නම්බර් ප්රාඩෝ එකක් පෙට්රල් අරන් කැත නැතිව පදිනවා නේ![]()
![]()
dekema maintain cost eka wage da
Mitsubishi Lancer EX
Honda Civic FD 4
Mazda 3
1.Machan me thunen hoda mokakda?
2.petrol karanawa aththe 3nema eka widiyatane.
3.performance,handling,driving pleasure hodama mokeda?
leda aduma mokkda?
4.passe apahu wikunagaddi awlk nethi eka mokkda?
jeep walata giya kala2001 montero(petrol) eka 20 ganun walata denawalu den karagana deyak nethuwa
![]()

රත්තරං;17059466 said:ඔව් බන් මාත් ප්රාඩෝ එක පදිනවා කියල ඉන්නේ.
අර දොරේ ටචප් එක ගැහුවා
ඩෑශ් බෝර්ඩ් එක හදාගන්න ඕනේ. මොකෙක් හරි වාහනේට නැග්ගහම ගූ 70යි. උඩින් කුශන් එකක් දාලා වහල තියෙන්නේ දැනට
මැනුවල් උනානම් මරු
මැනුවල් කිව්වම එක උට්ටේක්වත් ගන්නේ නැහැ 
jeep walata giya kala2001 montero(petrol) eka 20 ganun walata denawalu den karagana deyak nethuwa
![]()
මැනුවල් හොදයි බන්. එත් ලංකාවේ දැන් මාර්කට් එක නැහැමැනුවල් කිව්වම එක උට්ටේක්වත් ගන්නේ නැහැ
![]()
මෝඩ තුන්කාලේ තම්බි එහෙම විකුනනවා කුණු කොල්ලෙට.![]()


රත්තරං;17059819 said:ඒ විසිගනන් වලට යන්නේ GDI එක. V6 එක තාම තිහෙන් උඩ
ප්රාඩෝ 120 නම් තාම මාකට්
den y60 kui 61 ekakui thiyenawa
,prado wage nemai montero v6 kiuwama mokek wath ganne den
habai leda awata comfy vehicle eka
v6 yanwa kiuwa bun mage yaluwek car business karana den 30 aduwen,hugak 2000 model eka wena one,u gawath ekak thibila dunna 32 kata 2001 year ekak eka habai 2lkhs withara duwala thibbaden y60 kui 61 ekakui thiyenawa
,prado wage nemai montero v6 kiuwama mokek wath ganne den
habai leda awata comfy vehicle eka
![]()
ආදරණීය අයියේ... කාර් ගැන දැනගැනීමට උදව්වක් පතමි.
මේ කාර් එක එෆ්.බී 15 බලන්න ඊයේ ගියා. සෝ, මේක ගන්න තමා තීරනේ. මගේ දැනුුමේ හැටියට හොඳයි වගේ. ටිකක් පැදල බැලුව. 22ක් කියනවා. මොනවද මේක ගද්දි කරන්න ඕනේ. ලියකියවිලි ගැන එහෙම.
හැච්බැක් එකක 1.3 එකද නැත්නම් ඒකෙම 1.5 එකද හොඳ මචන්?