BAW eke battery eka 18kwh නේද බං. උන් ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ 220km කියලා. ගත්ත එකෙක් දාහල්ලකො බලන්න හතරදෙනෙක් එක්ක ෆුල් රේන්ජ් එක mahatha ewun daagena giyoth range eka adu wenawa :yes: