කාර් මිල 2025 සැප්තැම්බර්

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    BAW eke battery eka 18kwh නේද බං. උන් ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ 220km කියලා. ගත්ත එකෙක් දාහල්ලකො බලන්න හතරදෙනෙක් එක්ක ෆුල් රේන්ජ් එක
    mahatha ewun daagena giyoth range eka adu wenawa :yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සිරාවට අහන්නෙ මචන්. තමන්ට එක හොද වාහනයක් තියෙනවා නම් ලක්ෂ 45ක් දීලා හරි තව වාහනයක් ගන්නෙ ඇයි. දෙකක් මේන්ටේන් කරනවට (full insurance, license, service, car wash and parts) වඩා තමන්ට සෙට් වෙන එකක් අරන් ඒක හොදට බලා ගන්න එක හිතට කරදරත් අඩුයිනේ. අර ලක්ෂ 45න් අවුරුද්දක් විතර කාලා බීලා හිටියත් සැපයිනෙ. :lol:
    ප්‍රයිමරි වාහනේ වටිනාකම, සයිස් එක, මේන්ටේන්, තෙල් ටයර් වගෙ දේවල් වැඩිවෙනකොට සෙකන්ඩ්‍රි එකකට යනඑකේ වාසි තියෙනවා.
     
    • Like
    Reactions: Kolama

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    mahatha ewun daagena giyoth range eka adu wenawa :yes:
    මහත එවුන් නෙවෙයි මේක 220 ක් කරන්න නම්, කදුවල එහෙම ඩ්‍රයිවර්ට බැහැලා තල්ලු කරන්න වෙන සීන් එකක් මටනම් පේන්නේ.
     
    • Haha
    Reactions: vito and Smartm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,468
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජපන් වාහනවලට "පරන ලඩි" කියලා බැන බැන ඒවා ඒ කාලේ තිබුනු මිලටම ගන්න බලන් ඉන්න කට්ටිය.

    Sad Cry GIF by Piñata Farms: The Meme App