කාර් මිල 2025 සැප්තැම්බර්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    eka thama math me tike 40ta adu ekak hoynawa issara thibba ganan mathak weddi gnda hithen na.fb 15 ehemath 40n udane :dull:
    හැබැයි ඒ ඇඩිවල වාහන හැමදාම තියෙනවා... විකිනෙන්නෑ
     
    • Like
    Reactions: nul

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    545546967_1107865358115309_5052869106025584473_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    අපේ ගෙවල් ගාව එකෙක්..... 32, 34 ට march ගේනවා, හදනවා දෙනවා. මාසෙකට එකක් දෙකක් කරනවා. ඔන්න බිස්නස්..... 50ක්‌ තිබ්බත් මදිද
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපේ ගෙවල් ගාව එකෙක්..... 32, 34 ට march ගේනවා, හදනවා දෙනවා. මාසෙකට එකක් දෙකක් කරනවා. ඔන්න බිස්නස්..... 50ක්‌ තිබ්බත් මදිද
    දැන් බැරි වෙයි මචන්..

    දැන් ලක්ෂ 50 - කෝටිය අතර ගණන් වල පරණ වාහන වෙනුවට අලුත් වාහන තියෙනවා.

    ඇඩ්ස් වල වාහන තිබ්බට ගන්න කෙනෙක් නැහැ


    මේකම ලක්ෂ 50ට අඩු වාහන වලට ආවට පස්සෙ සුනාමිය පටන් ගනීවි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ දවස් වල වාහන දෙන්න බෑ . කවුරුත් ගන්නෙ නෑ . හැමෝම තියන ඒව විකුනල අලුත් වාහන වලට යන්න හදනවනෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    දැන් බැරි වෙයි මචන්..

    දැන් ලක්ෂ 50 - කෝටිය අතර ගණන් වල පරණ වාහන වෙනුවට අලුත් වාහන තියෙනවා.

    ඇඩ්ස් වල වාහන තිබ්බට ගන්න කෙනෙක් නැහැ


    මේකම ලක්ෂ 50ට අඩු වාහන වලට ආවට පස්සෙ සුනාමිය පටන් ගනීවි
    දැන් තියෙන තියෙන price එකෙන් ලක්ෂ 5ක්‌ වගේ අඩුවෙයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,730
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Sri Lanka faces backlog of over 100,000 vehicles without number plates​


    The Department of Motor Traffic (DMT) has been unable to issue license plates for more than 100,000 newly registered vehicles due to the suspension of number plate printing for the past six months, officials said.

    A DMT spokesperson said the largest share of the backlog is motorcycles, totaling 127,745 units, followed by 26,894 cars, 5,809 three-wheelers, 1,868 dual-purpose vehicles, and 2,122 land vehicles.

    The spokesperson added that 25,526 electric vehicles are also among the newly registered fleet awaiting plates, including 3,222 electric cars, 155 three-wheelers, 22,133 motorcycles, and 5 vans.

    The suspension has led to a sharp increase in fees charged by private businesses that produce number plates, with costs rising without regulation.

    Authorities said the government plans to award the task of license plate printing to a private company through a tender process

    Source: https://www.newswire.lk/2025/09/06/...f-over-100000-vehicles-without-number-plates/
     
    • Like
    • Wow
    Reactions: vito and INCORRECT

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Dn registered amarui sell karanna inna ona sahenna kohomath adverise karana price ekata wada adu karanna wenawa