කාර් මිල 2025 සැප්තැම්බර්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉස්සරහට මොකක් වේවිද?

    ඔස්තාර් වරුනි, ඔබට මයිකපෝනය.....

    Chat GPT Says;
    • Registered: Over 20,000 cars have been registered by August, meaning many of those imported made it through the process.
    • From February through June 2025, letters of credit (LCs) totaling around USD 530 million were opened for vehicle imports, expected to fund imports of over 70,000 vehicles

    ලක්ෂ 45 BAW සෙට් එකත් පාරට වැටෙන්න ගත්තට පස්සෙ පරණ වාහන වලට සුනාමියක් ඒවි වගේ සිංහලු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ත්‍රීවිල් දෙකහමාරක වටිනාකමනෙ... මිඩ් ක්ලාස් ජනතාව පැනලා ගනීවි

    Would be the case if it at least looked good, some people would consider this as a 2nd vehicle in that case but no, it looks like a Chinese nano

    As a primary vehicle this is a horrible choice with its 150-200km range with no fast charging capability
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දැනටත් පරණ වාහන විකුනන්න අමාරුයි. හැබැයි සාදාරන ගානකට දුන්නොත් ලේසියෙන් විකුනන්න පුළුවන්. මන් 2016 Kia Picanto එකක් ලේසියෙන් විකුණුව, ගොඩක් එවුන් 2016 Picanto දාල තිබ්බේ හෙන අසාදාරන ගණන් වලට, 62-69 වගේ ගණන් වලට. ඒ ගණන් වලට කොහෙත්ම වටින්නේ නැ.
    මගේ යාලුවෙක් low mileage aqua එකක් විකුනන්න try කරනවා තාම බැරි උනා.
     
    • Like
    Reactions: johnferna678

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    වෙන මොනවා වෙන්නද, තව වැඩි වෙනවා, ජපන් ඒවා අමතක කරන්නකෝ, ඉන්දියන් අල්ටෝත් සතියෙන් සතිය උඩ යනවා...

    ලිසිං කම්පැනි වලින් අත දිග ඇරලා ලිස් දෙනවනේ.. මිනිස්සුත් කියන්නේ කියාද ගන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    වෙන මොනවා වෙන්නද, තව වැඩි වෙනවා,

    Nope

    ERkdb1O.png

    Magnite and the Fronx are taking over the 7mn to 11mn market
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,753
    113
    හස්තිශෛලපුර
    දැනටත් පරණ වාහන විකුනන්න අමාරුයි. හැබැයි සාදාරන ගානකට දුන්නොත් ලේසියෙන් විකුනන්න පුළුවන්. මන් 2016 Kia Picanto එකක් ලේසියෙන් විකුණුව, ගොඩක් එවුන් 2016 Picanto දාල තිබ්බේ හෙන අසාදාරන ගණන් වලට, 62-69 වගේ ගණන් වලට. ඒ ගණන් වලට කොහෙත්ම වටින්නේ නැ.
    මගේ යාලුවෙක් low mileage aqua එකක් විකුනන්න try කරනවා තාම බැරි උනා.

    kiyatada wikke..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    වෙන මොනවා වෙන්නද, තව වැඩි වෙනවා, ජපන් ඒවා අමතක කරන්නකෝ, ඉන්දියන් අල්ටෝත් සතියෙන් සතිය උඩ යනවා...

    ලිසිං කම්පැනි වලින් අත දිග ඇරලා ලිස් දෙනවනේ.. මිනිස්සුත් කියන්නේ කියාද ගන්නවා.
    wadi wen na.dan aye tika tika adu wenawa.godak durata settle wei ganan thawa masa 3n wage.aye import nawattuwe nattan
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වෙන මොනවා වෙන්නද, තව වැඩි වෙනවා, ජපන් ඒවා අමතක කරන්නකෝ, ඉන්දියන් අල්ටෝත් සතියෙන් සතිය උඩ යනවා...

    ලිසිං කම්පැනි වලින් අත දිග ඇරලා ලිස් දෙනවනේ.. මිනිස්සුත් කියන්නේ කියාද ගන්නවා.
    Alto ithin hithena ganan danawa. Ballek gan na.. serma wahana adu wela tyene. Tawa adu wenw
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    wadi wen na.dan aye tika tika adu wenawa.godak durata settle wei ganan thawa masa 3n wage.aye import nawattuwe nattan
    ලොක්ක කිවෙනම් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන දෙනවා කියල නේද?

    අඩු වෙනවනම් හොදයි, වාහනයක් ගන්න බල බල ඉන්නවා, රෙද්ද බොරු ගණන් දීලා ගන්න හිතෙන්නේ නෑ පරණ ඒවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    ලොක්ක කිවෙනම් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන දෙනවා කියල නේද?

    අඩු වෙනවනම් හොදයි, වාහනයක් ගන්න බල බල ඉන්නවා, රෙද්ද බොරු ගණන් දීලා ගන්න හිතෙන්නේ නෑ පරණ ඒවා.
    eka thama math me tike 40ta adu ekak hoynawa issara thibba ganan mathak weddi gnda hithen na.fb 15 ehemath 40n udane :dull:
     
    • Like
    Reactions: snm1990

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ත්‍රීවිල් දෙකහමාරක වටිනාකමනෙ... මිඩ් ක්ලාස් ජනතාව පැනලා ගනීවි
    On a balapan, Magnite ekata haduna wage දායක සභ්හවක් හැදෙනවා ඕකටත්..

    Hodai eka. Parana ladi ganan adu wenawa oken