කාර් මිල 2025 සැප්තැම්බර්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ganna ewun anathai. alto ekak ganna eka labai, hama atinma hodai.
    Copied from FB

    BAW E7 ලංකාවට අද දින ආව.මිල 45 , 47 Lak අවුරැදු 10ක් warrenty සියලුම විස්තරය පහලින් ඇත

    පොඩි වගේ පෙනුනට Alto ඵකට වඩා දිගින් පලලින් වැඩයි

    Option - Air bag , ABS , ABD , Full option , 360 view Camera System , power shouter , Smart android player , Tyer preasure monitor , Pedestrian waring , rear camera , 220 km , Warrenty 10 years

    මෙ වාහනෙ ඵක්ක ගොඩක්ම තරහ විවිද කතා කියමින් මිනිස්සුන්ට ඵපා කරවන්න උත්සහ කරන්නෙ 40 lak මිල පරාසයේ යන පරන වාහන හිමි කරැවන් සහ පරන වාහන විකුනන යන දෙපිරිසයි.මොකද මෙයාල දන්නව ඔය වගේ වාහනයක් වෙලද පලට ආවම දැන⁣ට පවතින මිල කඩන් වැටෙන බව

    අවුරැදු 10ක් තැරි ගහල ලඩි කරල පිටින් polish කරල ඔප දාල ලෙඩ හන්ගල දෙන කොටස් 70% ගෙවුන ගත්ත දවසෙ ඉදන් repair ඵන , කිසිම safty option ඵකක් නැති අඩුම air bag ඵකක් වත් නැති හැම රටකම safty fail වෙලා තහනමිි උන indian alto , maruti ලඩි 40 lak විතර දිල ගන්න වෙලාවෙ තව 5 lak දාල ඔය වගේ ඵකක් ගන්න ඵක 1000% හොදයි ඔහොම අලුත් ඵකක් අවුරැදු 10ක් warrenty ඵක්කම ගන්න ඵක
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com

    oya kiyanaa de hari oka petrol ekak una nan. eka charge ekakin 150km k gihin paya 6k charge wenakan balan inna ehnn oka aran. ekama vehicle eka widihata kisisethma sudusu naa meka. dura yannema nattan hodai.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    oya kiyanaa de hari oka petrol ekak una nan. eka charge ekakin 150km k gihin paya 6k charge wenakan balan inna ehnn oka aran. ekama vehicle eka widihata kisisethma sudusu naa meka. dura yannema nattan hodai.
    ජොබ් එකකට යන එකෙක් සාමාන්‍යයෙන් දවසකට කිමි කීයක් යනවද?

    ගාල්ල, නුවර ඉදන් හැමදාම එන පිස්සො ගැන නෙවෙයි කියන්නෙ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Copied from FB

    BAW E7 ලංකාවට අද දින ආව.මිල 45 , 47 Lak අවුරැදු 10ක් warrenty සියලුම විස්තරය පහලින් ඇත

    පොඩි වගේ පෙනුනට Alto ඵකට වඩා දිගින් පලලින් වැඩයි

    Option - Air bag , ABS , ABD , Full option , 360 view Camera System , power shouter , Smart android player , Tyer preasure monitor , Pedestrian waring , rear camera , 220 km , Warrenty 10 years

    මෙ වාහනෙ ඵක්ක ගොඩක්ම තරහ විවිද කතා කියමින් මිනිස්සුන්ට ඵපා කරවන්න උත්සහ කරන්නෙ 40 lak මිල පරාසයේ යන පරන වාහන හිමි කරැවන් සහ පරන වාහන විකුනන යන දෙපිරිසයි.මොකද මෙයාල දන්නව ඔය වගේ වාහනයක් වෙලද පලට ආවම දැන⁣ට පවතින මිල කඩන් වැටෙන බව

    අවුරැදු 10ක් තැරි ගහල ලඩි කරල පිටින් polish කරල ඔප දාල ලෙඩ හන්ගල දෙන කොටස් 70% ගෙවුන ගත්ත දවසෙ ඉදන් repair ඵන , කිසිම safty option ඵකක් නැති අඩුම air bag ඵකක් වත් නැති හැම රටකම safty fail වෙලා තහනමිි උන indian alto , maruti ලඩි 40 lak විතර දිල ගන්න වෙලාවෙ තව 5 lak දාල ඔය වගේ ඵකක් ගන්න ඵක 1000% හොදයි ඔහොම අලුත් ඵකක් අවුරැදු 10ක් warrenty ඵක්කම ගන්න ඵක
    me okkoma atta unath gedara ekama vahane vidihata ganna kenek ta range eka madi neda.
     
    • Like
    Reactions: eksudda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ජොබ් එකකට යන එකෙක් සාමාන්‍යයෙන් දවසකට කිමි කීයක් යනවද?

    ගාල්ල, නුවර ඉදන් හැමදාම එන පිස්සො ගැන නෙවෙයි කියන්නෙ
    ow ehema aya gani.

    pawle aya ekka trip ekak ehema yanna one nan, hadissiyata mala gedarak wela dura yanna unoth. 100km k yanna gihin thawa hadissiyata 50km k wage wate yanna unoth ekko wahanayak rent karaganna, nttn charge wenna dala tuk ekaka yanna tynne 😁

    kisi awlk na ganna aya gani. hamadama fixed ganak yanwa nan hodatama watinawa. daily 6 hours charge ekata gahala tyddi yana unit ganath balanna one solar nattan. oka ganna 99%kama solar na kiyala sure.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,052
    113
    Copied from FB

    BAW E7 ලංකාවට අද දින ආව.මිල 45 , 47 Lak අවුරැදු 10ක් warrenty සියලුම විස්තරය පහලින් ඇත

    පොඩි වගේ පෙනුනට Alto ඵකට වඩා දිගින් පලලින් වැඩයි

    Option - Air bag , ABS , ABD , Full option , 360 view Camera System , power shouter , Smart android player , Tyer preasure monitor , Pedestrian waring , rear camera , 220 km , Warrenty 10 years

    මෙ වාහනෙ ඵක්ක ගොඩක්ම තරහ විවිද කතා කියමින් මිනිස්සුන්ට ඵපා කරවන්න උත්සහ කරන්නෙ 40 lak මිල පරාසයේ යන පරන වාහන හිමි කරැවන් සහ පරන වාහන විකුනන යන දෙපිරිසයි.මොකද මෙයාල දන්නව ඔය වගේ වාහනයක් වෙලද පලට ආවම දැන⁣ට පවතින මිල කඩන් වැටෙන බව

    අවුරැදු 10ක් තැරි ගහල ලඩි කරල පිටින් polish කරල ඔප දාල ලෙඩ හන්ගල දෙන කොටස් 70% ගෙවුන ගත්ත දවසෙ ඉදන් repair ඵන , කිසිම safty option ඵකක් නැති අඩුම air bag ඵකක් වත් නැති හැම රටකම safty fail වෙලා තහනමිි උන indian alto , maruti ලඩි 40 lak විතර දිල ගන්න වෙලාවෙ තව 5 lak දාල ඔය වගේ ඵකක් ගන්න ඵක 1000% හොදයි ඔහොම අලුත් ඵකක් අවුරැදු 10ක් warrenty ඵක්කම ගන්න ඵක
    oka nan boru wadak bn. solar nathuwa wadak na. oya ganata petrol diesel ekak awoth nan ganan adu wenawa parana ewa.nathan uparima lassa 5k wage adu wei echchara thama
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ow ehema aya gani.

    pawle aya ekka trip ekak ehema yanna one nan, hadissiyata mala gedarak wela dura yanna unoth. 100km k yanna gihin thawa hadissiyata 50km k wage wate yanna unoth ekko wahanayak rent karaganna, nttn charge wenna dala tuk ekaka yanna tynne 😁

    kisi awlk na ganna aya gani. hamadama fixed ganak yanwa nan hodatama watinawa. daily 6 hours charge ekata gahala tyddi yana unit ganath balanna one solar nattan. oka ganna 99%kama solar na kiyala sure.

    ඔය කතාවෙ ලොජික් එකක් නැහැ

    සාමාන්‍යයෙන් ටිපිකල් ලන්කන් පවුලක් වසරකට ෆැමිලි ට්‍රිප් කීයක් යනවද? (ඔය ඇල්ටො - මරුති තියෙන ජනයා)
    පවුලක හදිසි මලගෙවල් වසරකට කීයක් වෙනවද?
    ‍‍‍තෙල්, සෝලා සහ ලයිට්බිල් කතාව බැලුවම පෙට්‍රල් වලට වඩා මේක ලාබයි.

    ඇත්තටම මේකට අවු 10ක් වොරන්ටි තියෙන තිසා ලාබෙට ලග දුවන එවුන්ටයි, සෙකන්ඩ්‍රියක් විදියට ගන්න එවුන්ටයි ‍හොදයි මේක

    මම බලන් ඉන්නෙ මේවා ආවම පරණ යකඩ අඩු වෙනකන් :geek:
     
    • Like
    • Love
    Reactions: vito and roj

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    wahana genna deela dolar diyawenawa dan! eth wahana gena eka nawaththanna ba. nawaththapu gaman dan gennapu wahana mila danawa!

    kapa kota anagena nagena thiyenne!

    salli kara hamulata wahana genna dolar billion 1.5k me tikata diya karala thiyenawa! eth beheth genanna salli naha!
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Copied from FB

    BAW E7 ලංකාවට අද දින ආව.මිල 45 , 47 Lak අවුරැදු 10ක් warrenty සියලුම විස්තරය පහලින් ඇත

    පොඩි වගේ පෙනුනට Alto ඵකට වඩා දිගින් පලලින් වැඩයි

    Option - Air bag , ABS , ABD , Full option , 360 view Camera System , power shouter , Smart android player , Tyer preasure monitor , Pedestrian waring , rear camera , 220 km , Warrenty 10 years

    මෙ වාහනෙ ඵක්ක ගොඩක්ම තරහ විවිද කතා කියමින් මිනිස්සුන්ට ඵපා කරවන්න උත්සහ කරන්නෙ 40 lak මිල පරාසයේ යන පරන වාහන හිමි කරැවන් සහ පරන වාහන විකුනන යන දෙපිරිසයි.මොකද මෙයාල දන්නව ඔය වගේ වාහනයක් වෙලද පලට ආවම දැන⁣ට පවතින මිල කඩන් වැටෙන බව

    අවුරැදු 10ක් තැරි ගහල ලඩි කරල පිටින් polish කරල ඔප දාල ලෙඩ හන්ගල දෙන කොටස් 70% ගෙවුන ගත්ත දවසෙ ඉදන් repair ඵන , කිසිම safty option ඵකක් නැති අඩුම air bag ඵකක් වත් නැති හැම රටකම safty fail වෙලා තහනමිි උන indian alto , maruti ලඩි 40 lak විතර දිල ගන්න වෙලාවෙ තව 5 lak දාල ඔය වගේ ඵකක් ගන්න ඵක 1000% හොදයි ඔහොම අලුත් ඵකක් අවුරැදු 10ක් warrenty ඵක්කම ගන්න ඵක
    Screenshot_20250618_155755.jpg

    අම්මෝ හැල්ලේ දිග 🤣
     
    tclala

    Member
    Feb 26, 2023
    9
    5
    3
    Allion 260 thibba 2007 manufactured 95lak walta daala thibbe. 85 ta illuwama u kiuwwa 92 OK kiyala, next week 92 karamu kiuwwama me hutta kiyapi 98 ta sale karayekta dunna kiyala :(
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මම බලන් ඉන්නෙ මේවා ආවම පරණ යකඩ අඩු වෙනකන් :geek:
    ඉතින් ඕක කියන්න එපැයි කලින්, ඕන ගූ ගොඩක් ඇවිත් මිනිස්සු රැවටිලා, එකේ පිහිටෙන් වෙන මිනිහෙක්ට ඌට ඕන වාහනේ ගන්න වාහන මිල අඩු වෙනවා නන් ඉතින් හොදයි. හැබැයි selfish 😁
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,468
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්තටම මේකට අවු 10ක් වොරන්ටි තියෙන තිසා ලාබෙට ලග දුවන එවුන්ටයි, සෙකන්ඩ්‍රියක් විදියට ගන්න එවුන්ටයි ‍හොදයි මේක

    මම බලන් ඉන්නෙ මේවා ආවම පරණ යකඩ අඩු වෙනකන් :geek:

    සිරාවට අහන්නෙ මචන්. තමන්ට එක හොද වාහනයක් තියෙනවා නම් ලක්ෂ 45ක් දීලා හරි තව වාහනයක් ගන්නෙ ඇයි. දෙකක් මේන්ටේන් කරනවට (full insurance, license, service, car wash and parts) වඩා තමන්ට සෙට් වෙන එකක් අරන් ඒක හොදට බලා ගන්න එක හිතට කරදරත් අඩුයිනේ. අර ලක්ෂ 45න් අවුරුද්දක් විතර කාලා බීලා හිටියත් සැපයිනෙ. :lol:
     
    • Like
    Reactions: johnferna678

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    BAW eke battery eka 18kwh නේද බං. උන් ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ 220km කියලා. ගත්ත එකෙක් දාහල්ලකො බලන්න හතරදෙනෙක් එක්ක ෆුල් රේන්ජ් එක
     
    • Haha
    Reactions: johnferna678