කාර් ලොක් අන්ලොක් සවුන්ඩ්

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    කාර් ලොක් අන්ලොක් සවුන්ඩ්

    වාහන වල රිමොට් එකෙන් ලොක් අන්ලොක් කරද්දි එන බිප් සද්දෙ එන හොර්න් ගන්න තියනවද?දන්න කෙනෙක් උදව්වක් දෙන්න. ලොක් අන්ලොක් කරන්න විතරක් පුලුවන් සිස්ටම් එකක්. එලාම් වදින එකක් නෙමෙයි තියෙන්නෙ.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක horn එකක් නෙමේ බන් buzzer එකක්. buzzer වලින් තාම ඔය සද්ද්දේ එන්නේ. ඕනේ තැන තියෙනවා. electornic කඩ වල ඇති.