කාර් වලට අව්ව එන්නෙ නැති වෙන්න...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කාර් වලට අව්ව එන්නෙ නැති වෙන්න...

    මචන්ල මොනවද බන් කාර්වල අව්ව එන්නෙ නැති වෙන්න අර වීදරැවේ අලවන්නේ...ඒකට කියන නම මොකක්ද...කොහෙන්ද ගන්න තියෙන්නේ....කීයක් විතර වෙයිද..
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ල මොනවද බන් කාර්වල අව්ව එන්නෙ නැති වෙන්න අර වීදරැවේ අලවන්නේ...ඒකට කියන නම මොකක්ද...කොහෙන්ද ගන්න තියෙන්නේ....කීයක් විතර වෙයිද..

    window tint gana da kiyanne naththan sun visor gana dA??
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Sun Shades මචන්. automobile accessories තියන ගොඩක් කඩ වල තියනවා. 300 විතර ඉදන් උඩට තමා ගාන
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹ ඔය කියන්නේ වීදුරු කළු කරන එකද? ඕකට ව්‍යවාහරයේ කියන්නේ ටින්ටඩ් ගහනවා කියලා . වාහන
    ස්ටිකර් කරන තැන්වල තියෙනවා. පොඩි ගානයි යන්නේ. ඉස්සරහ වීදුරු තද කලු කරන්න එපා පොලීසිය අල්ලනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ කියන්නේ මෙන්න මේකක් වෙන්න ඕනෙ
    41rXFvumKZL._SX300_.jpg

    ඕකට කියන්නේ windscreen foil කියලා. ඔය වාහන අමතර කොටස් තියන කඩවල එහෙම තියනවා. 275 ක් වගේ තමයි වෙන්නේ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උබ කියන්නේ මෙන්න මේකක් වෙන්න ඕනෙ
    41rXFvumKZL._SX300_.jpg

    ඕකට කියන්නේ windscreen foil කියලා. ඔය වාහන අමතර කොටස් තියන කඩවල එහෙම තියනවා. 275 ක් වගේ තමයි වෙන්නේ

    භාවිතයේ කියන්නේ sun shades කියල :yes::yes::yes: